කාන්තාවකගේ ලස්සන තීරණය වන ප්‍රදානම සාදකයක් තමයි දිගු, නීරෝගී කෙස් කළඹක් කියන්නේ. සෑම ලාංකික තරුණියකගේම හීනයක් තමයි ඒ විදියේ කෙස් කළඹකට හිමිකම් කීම. ඉතින් අපි අද කියන්න යන්නේ ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන දේවල් 4ක් ගැනයි. හිසකෙස් අග කැපීම අපිට හිතෙනවා හිසකෙස් අග කැපීමෙන් කොණ්ඩය අඩු වෙනවා කියලා. ඒත් ඒක වැරදි මතයක්. ඔබේ කොණ්ඩය අග […]
ප්‍රේම කරලා විවාහ වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යන විදියයි, යෝජිත විවාහයකින් එක් වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යනකොටයි තියෙන තත්වයයි සම්පූර්ණයෙන්ම වගේ එකිනෙකට වෙනස්. මෙහිදී ප්‍රේම විවාහයක් කියලා සලකන්නේ හුග කාලයක් ආදරය කරලා කසාද බැන්ද දෙන්නෙක්ව. සමහර විට දෙන්නා එක් වෙන්නේ යෝජනාවකින් වෙන්නත් පුලුවන්. හැබැයි ඒක අදාළ නෑ. ඒ වගේම […]
පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් මහත්මිය පෙන්වා දී තිබෙන බවයි […]
නිවිති සුපිරි ආහාරක් ලෙස හදුන්වන්නේ යකඩ ඉහළ මට්ටමක තිබෙන නිසා පමණක් නිසා නොව එමගින් ඔබේ සමට දිදුලන සහ ඔබේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය වර්දනය දක්වාම විවිදාකාර දේවල් වලින් ඔබේ සිරුර සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් කළ හැකි බව පෙනෙන නිසායි. ඉතින් ඒ නිසාම මෙම ලිපිය කියවීමෙන් ඔබේ ගෙවත්තේ හෝ ඔබේ මුළුතැන්ගෙයෙහි නිවිති වගා කිරීමට ඔබ පෙළඹෙනවා නිසැකයි. […]
මොකද්ද මේ විශේෂ ඇඳුම. ? ඇනා උත්තර දෙනව “මේ කෝලා.. සෝඩා.. බියර් වගේ විවිධ බීම කෑන් වර්ග විවෘත්ත කරන කුඩා ලීවර එකතුවක්. අහක දාන ඇළුමිනියම් කොකු කොටස් එකට අමුනල මේ ගවුම හදල තියෙන්නෙ.” ” මේක අහක දාන දේ ප්‍රථිචක්‍රීකරණය කරල හදපු ඇඳුමක්.” විනිශ්චය මණ්ඩලය අහනව.. “ඒකෙන් ඔබ දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩය ඉවත දමන බඳුන් ප්‍රථිචක්‍රීකරණය […]
ශරීරයේ ඇතිවන අනවශ්‍ය රෝම, මුහුණ ප්‍රදේශයේ සහ තමාගේ ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල මේ ආකාරයට රෝම ඇතිවීම සාමාන්‍ය දෙයක්. හෝමෝන වෙනස් වීම අනුව තමයි මෙය සිදුවෙන්නේ. දහඩිය ඇතිවීම නිසා සමහර කාන්තාවන් අපහසුතාවයට පත්වෙනවා. ඔසප් කාලය තුළ කාන්තාවකගේ ශරීරයෙන් දුගඳ හමන්නට පුළුවන්. ඉතින් මෙවැනි කාන්තාවන් අපහසුතාවයට පත්කරන ගැටලුවලට විසඳුම් ඔබ වෙත ගෙන එන්නටයි අප අද සුදානම් වෙන්නේ. ඒ […]
ඇය යාන්ත්‍රික, රොබෝ තාක්ෂණය සහ රොකට් ඉංජිනේරුවරියකි. සිය සැමියා සහ කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ එක්සත් ජනපදයට පැමිණි අතර UCLA වෙතින් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමෙන් පසු මුල සිටම සිය වෘත්තිය මුළුමනින්ම ගොඩනගා ගත් අතර දැනට NASA ආයතනයේ සේවය කරන ඇය MARS ROVERS2020 මෙහෙයුම, SPACE X, BOEING සහ NASAJET ප්‍රචාලන රසායනාගාරයේ සේවය කර ඇත. නාසා හී […]
“පුංචි කතාවක් කියන්නද මෙ කතාව අදටත් බොහොම වටිනවා. මගෙ ලමා කාලය බොහොම දුප්පත් කඨුක එකක්. මම පාසල් ගියේ ගමේ පාසලට. මට හොඳට ඉගෙනගන්න පුළුවන් කමක් එ කාලයේ ඉඳල තිබුනට හොඳ පාසලකට දාන්න මගෙ අම්මාට පුළුවන් කමක් තිබුණේ නැ. එත් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හොඳ පාසලකට යන්න තරම් වාසනාවන්ත උනා. පුංචි කාලයේ වගේ නෙමෙයි අවුරුදු 11 […]
කොයි තරම් ආදරෙන් ඉඳියත් සම්බන්ධතාවයක ඉන්න දෙන්නෙක් අතර රණ්ඩුවක් කොයි වෙලාවකවත් ඇතිවෙන්නේ නැහැයි කියන්න බෑ. සාමාන්‍යයෙන් මොකක් හරි හිත රිදීමකට, අත්වැරදීමකට හෝ නොඑකඟතාවයකට දෙන්නත් එක්ක අනිවාර්‍යෙන් පොඩියට හරි රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් රණ්ඩුවක් ඇති වුනාට පස්සේ ආයෙමත් සමාදාන වෙන විදියත් ඉගෙන ගෙන තියෙන්න ඕන. එහෙම නොවුණොත් වෙන්නේ දෙන්නගේ සම්බන්ධතාවය පළුදු වෙන එකයි. ඉතින් ඒ […]
වංගෙඩියක් මිනීමරයි මෙරට හෙල්ලූ මිනීමැරුම් නඩු අතර 1951 සිදු වූ සතාසිවම් ඝාතන නඩුව බිහිසුණුකම හා සාහසිකකම අතින් ප්‍රධාන පෙලේ නඩුවකි. කොළඹ වැනි ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි සතාසිවම් මහතාගේ නිවස වූ “ජයමංගල” නිවස තුල මහ දවාලේ කාන්තාවකගේ ගෙල මිරිකා අමු අමුවේ මරා දැමීය. නමුත් මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවෙකුත් දඩුවම් නොලැබීම මෙහි ඇති විශේෂත්වයි. ශ්‍රි ලංකා පොලීසියේ […]