• ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk

Type and hit Enter to search

  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
FeaturedHealthඅද රටකුවේණි.lkතම්බපණ්ණියනීතියපුවත් විශේෂාංගව්‍යාපාරසුව

කතකට අතවර කළ දොස්තර අත්අඩංගුවට !

editor1
September 18, 2022 One Min Read
56 Views
0 Comments

තුවාලයකට බෙහෙත් දමා ගැනීමට පැමිණි 60 හැවිරිදි දෙදරු මවකට ලිංගික අතවර සිදු කළ කළුතර ප්‍රදේශයේ ඖෂධ සැලක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මීට සතියකට පමණ පෙර තම අතෙහි ඇඟිල්ලේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමට කළුතර – ගාලු පාරට මුහුණලා ඇති අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් ඇති අතර, එහිදියි ඇයට මෙම හිංසනය සිදුව ඇත්තේ.

අදාළ 47 හැවිරිදි වෛද්‍යවරයා විසින් මෙම තැනැත්තියගේ ශරීරයේ ද තුවාල ඇත්දැයි පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බව පවසා රෝහලේ දොරවල් සියල්ල වසා දමා සවස 5 සිට රාත්‍රී 7.30 පමණ තෙක් ඇයව ලිංගික අතවරයට ලක් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුට පැවසුවහොත් ඇයව මරණ බවට ද සැකකරු විසින් තර්ජනය කර ඇති අතර, ඇය එයින් බියවීම හේතුවෙන් දින කිහිපයක් සිද්ධිය සඟවාගෙන සිට තිබෙනවා.

නමුත් ඇයට ඇති වූ මානසික පීඩාවත් සමග ඇය මේ බව කළුතර උතුර පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයට පැමිණිලි කර ඇති අතර, ඒ අනුවයි අදාළ සැකකාර වෛද්‍යවරයාව පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය විමර්ශන සිදු කරනවා.

උපුටා ගැනීම – hriunews.lk

Tags:

KalutharaSexual HarassmentViolation of Women's RightsWomenWomen's HealthWomen's Rightsකළුතරකාන්තා අයිතීන්කාන්තා සෞඛ්‍යකාන්තා හා ළමා කාර්යාංශයකාන්තා හිංසනයමානසික සෞඛ්‍යලිංගික ප්‍රචණ්ඩත්වය

Share Article

Follow Me Written By

editor1

Other Articles

Previous

සල්ලි හොයාගන්න දරුවා උකසට තැබූ කත !

Next

පාසල් කාලය පස්වරු 4 දක්වා දිගු කරන්නැයි යෝජනාවක් !

Next
September 18, 2022

පාසල් කාලය පස්වරු 4 දක්වා දිගු කරන්නැයි යෝජනාවක් !

Previews
September 17, 2022

සල්ලි හොයාගන්න දරුවා උකසට තැබූ කත !

All Right Reserved!