• ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk

Type and hit Enter to search

  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
කුවේණි.lk
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
  • ගෘහය
  • තම්බපණ්ණිය
    • පුවත් විශේෂාංග
    • සම්මුඛ සාකච්ඡා
    • පිට්ටනිය
  • ඇවිදින පය
  • ජීවිතය
    • විශේෂාංග
    • කවි/කෙටි කතා
  • කුවේණිගෙ කුස්සිය
  • සෙනෙහසේ දෑත
  • TV කුවේණි
Life Styleඅද රටකුවේණි.lkජීවිතයතම්බපණ්ණියදේශපාලනයනීතියපිට රටපුවත් විශේෂාංගව්‍යාපාර

හිටපු ජනාධිපති ආර්යාවකට සිරදඬුවම් !

editor1
September 22, 2022 One Min Read
62 Views
0 Comments

හොන්ඩුරාස් රාජ්‍ය යේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව මාස 14 ක් සඳහා සිරගත කර ඇති බව වාර්තා වෙයි.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වෙන්කර තිබූ මුදල් වංචා කිරීම සහ අවභාවිත කිරීම යන චෝදනා ඇයට එල්ලවී තිබූ බව එරට අධිකරණ නිලධාරියෙක් පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝසා බෝනිල්ලා, අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් වෙන්කර තිබූ ඩොලර් 590,000 කට සමාන මහජන මුදල් සිය ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවීමට සහ ඉදිකිරීම් සඳහා අවභාවිත කර ඇති බවය.

මීට පෙර සිදුකළ නඩු විභාගයකින් අනතුරුව ඇයට වසර 58 ක සිර දඬුවමක් ලබා දුන්න ද එම නඩු විභාගයේ විවිධ දුර්වලතා තිබූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව 2020 වසරේ දී අත්හිටු වීය.

උපුටා ගැනීම – Adaderana.lk

Tags:

Country in Central AmericaHondurasHonduras first ladyRosa Bonillaජනාධිපති ආර්යාවරෝසා බෝනිල්ලාහොන්ඩුරාස් රාජ්‍ය

Share Article

Follow Me Written By

editor1

Other Articles

Previous

ඇමරිකානු තානාපතිනිය කෝට්ටේ පාර්ශවයේ අනුනායක හිමියන් බැහැ දකියි !

Next

මොකක්ද මේ ත්‍රිපෝෂ ආන්දෝලනය ?

Next
September 23, 2022

මොකක්ද මේ ත්‍රිපෝෂ ආන්දෝලනය ?

Previews
September 22, 2022

ඇමරිකානු තානාපතිනිය කෝට්ටේ පාර්ශවයේ අනුනායක හිමියන් බැහැ දකියි !

All Right Reserved!