දේශීයව පඩ කොළ ලෙස හඳුන්වන බුෂ් පැෂන් ෆෲට් කොළ, ව්‍යංජන, සලාද සහ කැඳ වැනි විවිධ ආකාරවලින් අහාරයට ගත හැකිය.
මුත්‍රා මාර්ගය, කාන්තා ප්‍රජනක පද්ධතිය සහ මලබද්ධය මෙන්ම අද වන විට සමාජයේ බහුලව දකින්න ලැබෙන රෝගයක් වන අධි රුධිර පීඩනය වැනි රෝග රැසකට පිළියමක් වශයෙන් බුෂ් පැෂන් ෆෘට් හැඳින්විය හැකිය.
බුෂ් පැෂන් ෆෘට් ව්‍යංජන සෞඛ්‍ය සම්පන්න වන අතර එය ප්‍රණීත රසයකින්ද යුක්ත වේ.
පඩ කොළ වෑංජනය සාදාගන්නා ආකාරය සවිස්තරාත්මක දැනගැනීම සඳහා |
YouTube – Curried Bush Passion Fruit Leaves to help lower blood pressure