ඔබත් තමන්ගේ පෙම්වතා එක්ක පෙම්වතිය එක්ක, සැමියා එක්ක බිරිඳ එක්ක travel කරන්න ආස කෙනෙක් වෙන්න පුළුවන්. මෙහෙම travel කරද්දී අපි ගොඩක් වෙලාවට තෝරාගන්නේ අපි ගහින් නැති දැකපු නැති නොදන්නා පළාත්. මේ ගාලු කොටුවේ ලස්සන බලන්න ගිහින් අනු නවයෙන් බේරුන දෙන්නෙක්ගේ කතාවක්. අපිට මේක උනේ 2022.12.01. ගාලු කොටුව හවසට ලස්සන නිසා මායි husband ගියා bike එකක් […]
ක්ලවුස් ග්‍රබොව්ස්කි විසින් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දමන විට ඇනා බැච්මියර්ගේ වයස අවුරුදු හතකි. ඇනාගේ මව වන මේරියන් බැච්මියර්, ග්‍රබොව්ස්කිගේ නඩු විභාගය අතරතුරදී ග්‍රබොව්ස්කි ට 8 වතාවක් වෙඩි තැබුවාය. ඔහු උසාවි බිමේදී මිය ගියේය. ඝාතනය වූ ඇනා ගැන බිඳක්, ඇනා බැච්මියර් 1972 නොවැම්බර් 14 වන දින ජර්මනියේ ලුබෙක් හි උපත ලැබුවාය. ඇයගේ මව මේරියන් […]
ලොව විශාලත ම රටවල් අතුරින් එකක් වන රුසියාවෙහි, විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දිස්ත්‍රික්කය සයිබීරියාවයි. අධික ශීත දේශගුණයකින් යුත් ප්‍රදේශ රැසක් පිහිටා තිබෙන එම දිස්ත්‍රික්කයට සාකා පළාත ද අයත්.මෙම ප්‍රදේශයේ ඇති විශේෂත්වය නම් මෙම පළාත ආශ්රිත ව වනාන්තර ප්‍රදේශ රැසක් පිහිටා තිබීමයි. අනෙක් කාරණය නම් මේ වනාන්තර ප්‍රදේශ වලසුන්, වෘකයන් වැනි භයානක සතුන් ගෙන් ද ගහණ […]
මේ කතාව දිග ඇරෙන්නේ අද වනවිට ලෝකයේ වඩාත් ජනප්‍රිය ඩේටින් ඇප් එකක් වන “ටින්ඩර්” සමාජ මාධ්‍ය යෙදුම හා සම්බන්ධව මේ වන විට සිදුවන වංචචනික කටයුත්තක් සම්බන්ධවයි. පුරුෂයෙකු ඩේටින් ඇප් එකක් හරහා කාන්තාවක සම්බන්ධකර ගෙන, ඇය හා පණිවිඩ හුවමාරුකර, මඳ කලක් ගෙවීයෑමෙන් පසු, පුද්ගලිකව හමුවීමට කටයුතු යොදාගනියි. ඔහු කලින් එකඟවූ ස්ථානයට පැමිණි අවස්ථාවේ සන්නද්ධ පුද්ගලයින් පිරිසක් […]
දේශීයව පඩ කොළ ලෙස හඳුන්වන බුෂ් පැෂන් ෆෲට් කොළ, ව්‍යංජන, සලාද සහ කැඳ වැනි විවිධ ආකාරවලින් අහාරයට ගත හැකිය. මුත්‍රා මාර්ගය, කාන්තා ප්‍රජනක පද්ධතිය සහ මලබද්ධය මෙන්ම අද වන විට සමාජයේ බහුලව දකින්න ලැබෙන රෝගයක් වන අධි රුධිර පීඩනය වැනි රෝග රැසකට පිළියමක් වශයෙන් බුෂ් පැෂන් ෆෘට් හැඳින්විය හැකිය. බුෂ් පැෂන් ෆෘට් ව්‍යංජන සෞඛ්‍ය සම්පන්න […]
ශ්වසන අපහසුතා දුරුකරන කිතුල් හකුරු මිශ්‍ර කොල්ලු කැඳ | බොහෝ ඖෂධීය ගුණ ඇති කොල්ලු වලට හුස්ම ගැනීමේ අපහසුතා සමනය කිරීමට ඇති හැකියාව පුදුම සහගතය. නියුමෝනියාව හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන Covid-19 රෝගීන් සඳහා ආහාර අතිරේකයක් ලෙස කොල්ලු භාවිතයක් කරයි. හුස්ම ගැනීමේ අපහසුතා, සෙම්ප්‍රතිශ්‍යාව, උගුර ආසාදනය, උණ සහ ඇතැම් අවස්ථාවලදී නියුමෝනියාව සඳහා ප්‍රතිකාරකයක් හා පෝෂණීය ඖෂධයක් […]