‘රුපියල් සියයේ සහ පනහේ නෝට්ටු කොළ අවලංගු කිරීමට මේ අය වැයෙන් යෝජනා කරමි’ රටත් ලෝකයත් මවිත කළ මේ අය වැය යෝජනාව තිබ්බේ, 1972 වසරේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා අයවැය ඉදිරිපත් කළ අයවැය යෝජනාවේ ය.ඊට කලින් රටේ තියෙන මුදල් වල තත්වය කුමක්දැයි ඇන් ඇම් මුල මැද අග සොයා බැලුවේය. රට තුළ මුදල් සංසරණයේ නොයෙදුණ ද විශාල මුදල් […]
මෙවර ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගයේ කිරුළ දශක තුනකට පසු ශ්‍රී ලංකාවේ කැරොලින් ජූරි විසින් දිනා ගන්නා ලදී. මින් පෙර මෙම කිරුළ අප රටට ගෙන එන ලද්දේ රෝසි සේනානායක විසිනි. රටවල් 51ක තරගකාරියන් පිරිසක් අතුරින් කැරොලින් ප්‍රථම ස්ථානය හිමිකරගත් අතර, දෙවන ස්ථානය අයර්ලන්තයටද තුන්වන ස්ථානය ඇමරිකාවේ වර්ජින් දූපත් වලටද හිමි […]
යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී ඊයේ (26) සහ අද (27) යන දෙදින තුලම මහවිරු සැමරුම් සිදු කර ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේ යෙදී තිබුණු කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ 65වන උපන් දිනය සරසවි සිසුන් විසින් කේක් කපා සමරන ලද අතර යුද්ධයේදී මියගිය පිරිස් අනුස්මරණය කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන මහාවිරු දිනය අද දිනයේ පැවැත්වීමට සියළු […]
ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා යටතේ පවතින අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) උදෑසන මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය. එම උත්සවයේදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ රාජ්‍ය නිලධාරීන් පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාශයට රැගෙන යාම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන ඒමට කටයුතු කරන බවයි. මුදල් අමාත්‍ය වරයාට අමතරව […]
යුධ හමුදා කාර්යාලයන්හි මින් පසු ප්‍රදර්ශනයට තැබිය යුත්තේ යුධ හමුදා ලාංඡනය හෝ රාජ්‍ය ලාංඡනය පමණක් බවත් වෙනත් කිසිදු දේශපාලකයෙකුගේ ඡායාරූප ප්‍රදර්ශනයට නොතැබිය යුතු බවටත් නියෝග කරමින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දිවයිනේ සියලුම යුධ හමුදා කාර්යාලවලට අද (25) ලිඛිත දැනුම්දීමක් සිදු කර ඇත. යුධ හමුදාපතිවරයා විසින් මෙසේ නියෝග ලබා දී ඇත්තේ සියලුම රාජ්‍ය […]
ආර්. කන්නන්- චෙන්නායි සිට මරුමලර්චි ද්‍රවිඩ මුන්නේට්ට්ර කළහම් පක්ෂයේ මහ ලේකම් වෛකෝ හෙවත් වයි. ගෝපාලසාමි සහ ඔහුගේ පක්ෂයේ ආධාර කරුවන් පිරිසක් එළඹෙන නොවැම්බර් 28 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා විරෝධය පෑමට සූදානම් බව “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබේ. එම පුවත පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීම පිණිස වෛ. ගෝපාලසාමිට අයත් මරුමලර්චි […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදාවට අයත් සියළුම සාමාජිකයින් නොවැම්බර් 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ආරක්ෂාව තහවුරු කිරීම පිණිස කැඳවීමට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී. ඒ අනුව, යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවලට අයත් සාමාජිකයින් මහනුවර, මාතලේ, නුවර එළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිළිනොච්චිය , මන්නාරම, […]
භාග්‍යා සෙව්මිණි තෙන්නකෝන් පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්රියාකළාපය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සෞඛ්‍යය ක්ෂේත්රය නව ජනපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ නව අමාත්‍යවරිය සමඟ එක්ව ගොඩනැඟීමට සූදානම් යැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. කුවේණි වෙබ් අඩවියට අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය […]
නව කැබිනට් මණ්ඩලය අද (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන , නිවාස පහසුකම් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබූ අතර අද දින දිවුරුම් දෙන ලද අනෙකුත් අමාත්‍ය වරුන් මෙසේයි; චමල් රාජපක්ෂ-මහවැලි, […]
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, පුවත්පත් කතු වරුන් වන කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම, බීමට ජලය ඉල්ලූ රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම වැනි ඉහළ පෙළේ අපරාධ රැසක විමර්ශන රැසක් භාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා […]