මලක්කාවේ සංචාරයකින් පසුව ලිව්වේ පංචමී හේවාවිසෙන්ති ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත සහ මැලේසියාව වෙන් කරන පටු මුහුදු තීරය මලක්කා සමුද්‍ර සන්ධියයි. මෙය මැලේ භාෂාවෙන් සෙලාත් මලාකා ලෙස හඳුන්වනු ලබයි. මලක්කා සමුද්‍ර සන්ධියට ආසන්නයේ පිහිටා ඇති භූමි භාගය හඳුන්වන්නේ මලක්කාව ලෙසයි. මැලේසියාවේ වඩාත්ම සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් ලෙස මලක්කාව හැඳින්විය හැක. මලක්කා රාජධානිය පිහිටුවන ලද්දේ 1400 දී සුමාත්රාවෙන් […]
පංචමී හේවාවිසෙන්ති දෙදහස් විස්ස වසරේ සමාරම්භයත් සමඟම චීනයේ හුබෙයි ප්‍රාන්තයේ අග නගරය වන වුහාන් ලොව පුරා ඉහළ ප්‍රසිද්ධියක් අත්කර ගත්තේ එම වසරේ අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස නම් නොවේ. කොරෝනා නමින් හඳුන්වන මාරාන්තික වෛරසයක් ආසාදනය වීම හේතුවෙන් එම නගරයේ ජනතාව එකිනෙකා මිය යන්නට පටන් ගැන්මත්, අනතුරුව එම නගරයේ ජීවත්වන කොරෝනා වෛරස් ආසාදිත ජනතාව පිටතට යෑම […]