එඩිත් සහ සෙබස්තියන්ගේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු අන්ධභාවයට පත් කරන ජානමය රෝගයකින් පෙළෙන බව හඳුනා ගත්විට, ඔවුන් තම ළමුන්ට හැකි තරම් දෘශ්‍ය මතකයන් ලබාදීමට තීරණය කළහ. ඒ, තම පවුල ලෝක සංචාරයක් ගෙන යමිනි. මෙම රෝගය – රෙටිනයිටිස් පිග්මන්ටෝසා (Retinitis Pigmentosa) – උපතේ සිට මිනිසුන්ට ඇති තත්වයකි. එයට හේතු ජාන වාහකයන්ගේ ඇතිවන ආබාදයක් වුවත් මෙය බොහෝ […]
රාවණා ඇල්ලෙන් ඇද වැටුණු ඊශ්‍රයාල් තරුණිය කී කතාව !
ඒ සිද්ධිය ඔබට අමතක නැතිව ඇතැයි සිතමු. රාවණා ඇල්ලෙන් පහළට ඇද වැටුණු ඊශ්‍රායාල ජාතික තරුණියගේ කතාව. මරණයෙන් කෙළවර වන්නට අතිශය ඉහළ සම්භාවිතාවක් තිබුණු ඒ බිහිසුණු පුවත ගිය අවුරුද්දේ මේ වකවානුවේ දී සමාජ මාධ්‍යය උණුසුම් කළේය. ඇය ඒඩ්න් සිරී ය. ඒ මාරක අනතුරින් දිවි බේරාගෙන වසරකට පසු ඇය යළි ලංකාවට පැමිණ සිටියාය. 2021 වසරේ සැප්තැම්බර් 15 […]
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සියලුම විෂය මාලාවන් එරට සංස්කෘතියට, ජාත්‍යන්තර අධ්‍යාපන මට්ටම් වලට සහ ඉස්ලාම් නීතියට අනුගතවන ආකාරයෙන් වෙනස් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම වැඩසටහනට අනුව විෂය මාලාවන් 35 ක් මේවන විටත් අදාල පිරිවිතරයන්ට අනුකූලව වෙනස් කිරීමට පියවරගෙන ඇති බවද එමගින් එක් සම්මත ක්‍රමවේදයකට සකස් කිරීමට පියවර ගන්නා බවද තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ […]
ඉරාන කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේ ද ?
22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන අයට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ගිනි තැබීම ආරම්භ කර තිබේ. ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර […]
යම් ප්රජාවකට හෝ ප්‍රජාවේ කොටසකට ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයන තරමට ප්‍රමාණවත් ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර තමන් මනාප ආකාරයට ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් භෞතික, සමාජීය සහ ආර්ථික ප්‍රවේශයක් නොමැති වූ විට ඇතිවන තත්ත්වය ආහාර අනාරක්ෂිතභාවය (Food insecurity) යනුවෙන් හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ නිදහසින් පසු ඉතිහාසයේ දරුණුමතම […]
ගම්පොළ ප්‍රදේශයේ රහසිගතව පවත්වා ගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා අවුරුදු 14 – 18 වයසේ පසුවන පාසැල් සිසු සිසුවියන් 50 දෙනෙකු ඇතුළු තරුණ තරුණියන් 300 කගේ පිරිස අතරින් ගංජා සමඟ පුද්ගලයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 24 වෙනි දින සමත්ව තිබේ. ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට නුදුරු ස්ථානයක මෙම සාදය පවත්වා ඇත. ෆේස්බුක් […]
ඉරානය පුරා විරෝධතා රැල්ලකට 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ මරණය තුඩු දී ඇත. හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, […]
ඉරානය පුරා විරෝධතා රැල්ලකට තුඩු දී ඇති 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ පියා බලධාරීන් සාවද්‍ය ප්‍රකාශ කරන බවට චෝදනා කරයි. පර්සියානු බීබීසී සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අම්ජාඩ් අමීනි කියා සිටියේ තම දියණියගේ මරණ පරීක්ෂණ වාර්තාව බැලීමට තමාට අවසර නොදුන් බවත් ඇය අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව ප්‍රතික්ෂේප කළ බවත්ය. පොලිස් අත්අඩංගුවේ දී ඇයට […]
දෙවැනි එළිසබත් මහ රැජනගේ අවමංගල්‍යයට ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ඊයේ (20) පැවැත්වුණ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින් “වරච්“ හවුස් හි දී සංවිධානය කරන තිබූ පිිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපතිවරයා 18 වැනිදා […]
ව්‍යාජ අනන්‍යතා සහිත විවාහ පොරොන්දු දී ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය වංචා කිරීමේ චෝදනාව මත නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන මෙම නයිජීරියානු ජාතිකයා 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක්. සැකකරු සමාජ මාධ්‍ය ජාල හරහා තමා යුරෝපයේ වෙසෙන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයෙක් ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් […]