කර්ණාටක ප්‍රාන්තයේ මුරුදේස්වර කෝවිල වන්දනා කිරීමෙන් පසුව මෙම ලිපිය ලියන ලද්දේ පංචමී හේවාවිසෙන්ති විසිනි ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අග නගරය වන බැංගලෝරයේ සිට කිලෝමීටර් 450ක් පමණ දුරකින්, උත්තර කන්නඩ දිස්ත්‍රික්කයේ පට්කල් ප්‍රදේශයේ පිහිටා ඇති මුරුදේස්වර ශිව කෝවිල ශ්‍රී ලංකාවේ ඉපැරණි ඉතිහාසය සමඟ බැඳී ඇත. මුරුදේස්වර යනු ශිව දෙවියන්ගේ එක් ස්වරූපයකි. ලංකේෂ්වර යන විරුදාවලි ලත් ඉපැරණි ශ්‍රී […]
තමිල්නාඩුවේ ට්‍රිචී ප්‍රදේශයේ ශිව කෝවිලේ සංචාරය කොට මෙම ලිපිය ලීවේ පංචමී හේවාවිසෙන්ති විසිනි ‘ප්රදෝෂම්’ යි කි පමණින් ඒ හා සම්බන්ධ දෙවියන් වන්නේ ශිව ය. ශිව දෙවියන්ටම විශේෂිත වූ පුණ්‍ය දිනයකි ප්රදෝෂම් දිනය. එදින ශිව භක්තිකයෝ ශිව දෙවියන් වෙනුවෙන් උපවාසයේ යෙදෙති. එදින ඔවුහු ශිව දේවස්ථානයකට ගොස් ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ද කරති. ප්රදෝෂම් දිනයේ […]
පංචමී හේවාවිසෙන්ති ලිතුවේනියාව යනු ශ්‍රී ලංකාවට ඉතා සමීප සමානකමක් දක්වන උතුරු යුරෝපියානු රටකි. ලිතුවේනියාව විශාලත්වය අතින් ද ලංකාවට දක්වන්නේ සමාන කමක් වන අතර එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65,000ක් වේ. එය ලංකාවේ විශාලත්වය වන වර්ග කිලෝ මීටර 65,610 ට දක්වන්නේද ඉතා සමාන කමකි. ශ්‍රී ලංකාව මෙන්ම ලිතුවේනියාවද ස්වාභාව සෞන්දර්යයෙන් අනූන රටක් වන අතර භූමි […]
කර්ණාටක යනු ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳා බලනකල, වන ගහනය අධිකව දක්නට ලැබෙන ප්‍රාන්තයකි. මෙහි කුමාර පර්වත නම් ප්‍රදේශයේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් සහිත බොහෝ හාස්කම් සපිරි දේවාලයකි. එය මුරුගන් දෙවියන් වන්දනාමාන කිරීම සඳහා ඉදි කරවූවකි. මුරුගන් යනු සිංහල භාෂාවෙන් අප කතරගම දෙවියන් ලෙස ද හඳුන්වන ස්කන්ධ කුමාරයා ය. ස්කන්ධ කුමාරයා ශිව-පාර්වතී දේව යුවලගේ බාල […]
දකුණු ඉන්දියාවේ සිවකාසි යන නාමය ඇසූ පමණින් මතකයට නැගෙන්නේ රතිඥ්ඥාය. දීපාවලී සමයේ මුළු තමිල්නාඩුවම ගිගුම් දෙන්නේ සිවකාසි රතිඥ්ඥා හඬිනි. රතිඥ්ඥා නිසා ප්‍රසිද්ධියට පත් සිවකාසි යනු ඓතිහාසික වටිනාකමකින් යුත් ප්රදේශයකි. අතීතයේ පඬු රට රාජධානිය හා සංස්කෘතිය සිවකාසි කේන්ද්‍ර කොටගෙන පැවතුණකි. එපමණක් නොව වර්තමානයේ සිවකාසි කරා දෙස් විදෙස් සංචාරකයින් බොහෝ පිරිසක් ඇදී එන්නේ දකුණු ඉන්දියාවේ සුප්‍රකට කෝවිල් […]