රම්පේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Pandan යනුවෙන්. (Pandanus Amaryllifolius) රම්පේ තායිලන්තය මැලේසියාව ඇතුලු අග්නිදිග ආසියාතික රටවල්වල මෙන්ම ලංකාවේ ද ජනප්‍රිය කුළුබඩු වර්ගයක්. ආහාර සඳහා ලබාදෙන අද්විතීය සුවඳ සහ රසය නිසාවෙන් රම්පේ වලට බොහෝදෙනෙකු කැමතියි. මෙම සුවඳට හේතුවන ඖෂධීය ගුණ සහිත පිපෙරිඩීන් ඇල්කලෝයිඩ් වර්ග තුනක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. (piperidine alkaloids) අග්නිදිග ආසියාතික රටවල්වල ආහාර සුවඳවත් කිරීමට එහා […]
ලංකාවේ ඇතැම් ගෙවතුවල දැන් කාලෙක පටන් දිව්‍යමය ඖෂධීය ගුණ සම්භාරයක් ඇතැයි යන විශ්වාසයෙන් වගා කර ගෙන සිටින පලතුරු ගසක් වෙයි. “ඇප්රිකොට්” යනුවෙන් හඳුන්වන මේ ගසේ ගෙඩි කෑවාම බොහෝ රෝග සනීපවන බව මේවා වගා කර ගෙන සිටින බොහෝදෙනෙක් විශ්වාස කරති. මේ අතර, මෙි ගෙඩි වර්ගය විස සහිත බවට වන පුවතක් ද සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙන […]
උද්ධමනය හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 5ක කුසගිනි නිවන ආහාර වර්ග
ආහාරවල මිල ලොව පුරා අධික ලෙස ඉහළ යමින් පවතින අතර ඇතැම් විට ආහාර හිඟ වෙමින් තිබේ. ලෝකයේ සියලු ප්‍රදේශයන්හි වෙසෙන ජනතාවට සිදුව ඇත්තේ, නව තත්ත්වයන්ට අනුගත වීමට ය. ඒ අනුව, ඇතැම් විට ඔවුන් ගන්නා ආහාර වෙනස් කිරීමට ද සිදුවෙයි. මැදියම් රැයේ අමෙරිකාවේ වෝල්මාර්ට් වෙත දිව ගිය ගමනක් වේලාව අලුයම 4.00 ය. ඩොනා මාර්ටින් සේවයට පැමිණෙන […]