ශාමලී ඇල්පිටියගේ නිල නොවන සතුන් රැක බලා ගැනීමේ වෘත්තීය ජීවිතයට දැන් වසර 40ත් ඉක්මවා ගොස් ඇත. ගෝලීය වසංගත හා ආර්ථික අර්බුදවලින් පසුව, ඇගේ බල්ලන් 20 සහ බළලුන් 9, බල්ලන් 35 සහ බළලුන් 16 දක්වා වැඩි වී ඇත. තමන් රැක බලා ගන්නා සතුන් ගණනාවක් මේ වසර මුලදී රටේ ආර්ථික කඩාවැටීම ආරම්භයේදී ම මිය ගිය බව ඇය […]
අද වනවිට බොහෝදෙනා කෑම හදලා වැඩිවුනහම අධිශීතකරණයට දැමීම පුරුද්දක්ව පවතිනවා. ඒක ඊළඟ දවසට පහසුවක් වන නිසා මෙන්ම, වත්මන් පවතින ආර්ථික අර්බුධ තත්ත්වය නිසාවෙන් ආහාර අහක දැමීමට තරම් වාතාවරණයක් නොමැති වීමත් ඊට හේතු වී ඇත. නමුත් ආහාර පිළිබඳ විශේෂඥවරුන් පවසන ආකාරයට අධිශිත කළ ආහාර වල රසය හෝ පෙනුමේ ඒකාකාරිත්වය එම ක්‍රියාවලිය තුළ වෙනස් වන බවයි. සුප් […]
පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
මොළයට ගුණදායක කුකුළු නින්ද !
දිවා කාලයේ කෙටි නින්දක් ලබා ගැනීම හෙවත් කුකුළු නින්ද මොළයට නම් දිව ඔසුවකි. කෙටි නින්දක් ලබාගැනීම මගින් මිනිස් මොළය යළි පිබිදීමක් සිදු වේ. නින්ද පිළිබදව පරියේෂණ සිදු කරන විද්‍යාඥයින් ද පවසනුයේ විනාඩි 10 ක් 20 ක් වැනි කාලය කෙටි නින්දක් ලබාගැනීම හේතුවෙන් අපගේ ශරීරයට විශාල වාසි ප්‍රමාණයක් ඇති බවයි. එසේ වුවත් ඔබ කෙටි නින්දකින් අපේක්ෂා […]
දරුවන් කියන්නේ මේ ලෝකෙම අනාගතය. බැදීම් ලස්සන කරන හැරවුම් ලක්ශය. ආදරණීය බන්ධනය. එකී මෙකී නොකී හැමදේම දැරුවන්ය. පුංචිම වයසේ දී එයාලා සුදුපාට කඩදාසියක් වගේ. හරිම පිරිසිදුයි. ඒ කඩදාසිය ලස්සනට පාට කරන්නේ හෝ අවලස්සන කරන්නේ වැඩිහිටියන්. හිම පියලි වගේ පිරිසිදු නැවුම් පුංචි මනස පොඩ්ඩ පොඩ්ඩ විසෙන් හෝ ගුණෙන් පුරවන්නේ වැඩිහිටියන්. දරුවන් අහිංසකයි. එයාලා හරි ආසයි අම්මා […]
මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් ලෙස සැලකෙන අක්මාව මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්රියය වන අතර, විශාලතම ග්‍රන්ථිය ද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ අක්මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට පහළිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැකි වන්නේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසිනි. අක්මාව සලකනු ලබන්නේ […]
ජංගම දුරකථනයක් නොමැති පුද්ගලයෙකු අද වනවිට සොයා ගැනීම ඉතා දුෂ්කර ය. ලොව පුරා ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 2021 වන විට බිලියන 07 ඉක්ම ගොස් ඇත. එවන් පසුබිමක ජංගම දුරකථනය බොහෝවිට අපි අතේ තබා ගන්නෙමු. එසේම අප යන එන සෑම තැනකටම එනම්, නාන කාමරයට, නිදන ඇඳට පවා රැගෙන යන්නෙමු. කෙසේ වෙතත්, ඔබගේ දුරකථනය සමහර ස්ථානවල තබා […]
ගැහැණියක් දික්කසාද වුනොත් මිනිස්සු කියන්නේ, ඇයට එක පිරිමියෙකු තියාගන්න බැහැ, කිසිම දෙයකින් සැහීමකට පත් වෙන්නේ නැහැ කියල. ඇය වචනයෙන් හෝ කායිකව දුෂණය වුනොත් මිනිස්සු කියන්නේ, එයා ඇඳගෙන හිටියේ මොකක්ද, ඕක තමයි ඔහොම වෙන්න ඇත්තේ. ඔක්කොම එළියේ දාගෙනනෙ යන්න ඇත්තේ කියල. විවාහයෙන් පස්සේ දරුවන් නැති වුනොත් මිනිස්සු කියන්නේ, ඇය වඳයි. වැඩක් තියෙනවද ළමයෙක් වදන්න බැරි ගෑණියෙක්ගෙන් […]
විද්‍යා ලේඛිකාවක් වන සූ නෙල්සන් තම පියාට ඩිමෙන්ශියාව වැළඳී ඇති බව දැනගත් විට ඇගේ ලෝකය කඩා වැටුණි. නමුත් මේ අතර නව පර්යේෂණයකින් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීමට මාර්ග හෙළි පෙහෙලි වෙයි. ඩිමෙන්ශියාව යනු ලෝක විනාශ කරන්නෙකු වේ. එය මතකයන් ඛාදනය කරයි, වෙනස් කරයි සහ සොරකම් කරයි. එය සාන්ද්‍රණය නැතිවීම, ව්‍යාකූලත්වය සහ මනෝභාවය වෙනස් වීමට හේතු වේ. […]