ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරනු ලබන්නේ පෝක් සමුද්‍ර සන්ධිය නම් පටු මුහුදු තීරයෙන්. දෙරට ඉතාම ආසන්නයෙන් පිහිටා තිබුණත්, ලාංකිකයන් වැඩි දෙනෙකුට ඉන්දියාව වෙත යාමට සිදුව තිබෙන්නේ ගුවන් යානයෙන්. නමුත් මීට දශක 4කට පමණ එපිට දී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහසුවෙන් ගමන් කිරීමට හැකිවුණා. ඒ, ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස් නමින් හැඳින්වුණු මුහුදු තැපැල් සේවාව ඔස්සේ […]
කදුළු කඳුළු ගෑස් එහෙමත් නැතිනම් මේ Tear gas කියන්නෙ ඇස්වල කඳුලු, වේදනාව හා ඇතැම් විට තාවකාලික අන්ධතාවයක් ඇති කිරීමට භාවිතා කරනා රසායනික සංයෝග කීපයක් වේ. මෙය විශේෂයෙ න් නිපදවා ඇත්තෙ ස්වයං ආරක්ෂක ක්‍රම හා විශාල කලහාකාරි පිරිසක් විසුරුවා හැරීම සඳහා යොදාගැනීමට යි. අනිත් කාරණාව තම යි තමා මේවට ගෑස් ගැස් කිව්වට මේවා ඇත්තටම ගෑස් නෙමෙ […]
රට මේවන විට මුහුණූ දී සිටින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් යෝජනා 08ක් රජයට ඉදිරිපත් කර ඇත. කඩිනමින් ක්‍රියාවට නැංවීම උදෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම යෝජනා රජයට ඉදිරිපත් කර ඇත්තේ, රජයේ ආර්ථික හා මුළ්‍ය උපදේශක ලෙසයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන කීර්ති දේශාභිමානය ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමනු ලබන අවස්ථාවේදී මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නායක මහා ස්ථවිර උත්සව සභාව අමතා කළ දේශනය……. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ශාසනික කාර්යය ඉටු කිරීමේදී වැඩිපුරම අවධානය […]
සමරිසි සමාජභාවී සහ සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයේ තිබෙන ආකල්ප යහපත් අතට පත්වෙමින් තිබුණත් ඔවුන් සම්බන්ධයෙන් වන නීති වෙනස් විය යුතු බවට මතුවන අදහස් දිනෙන් දිනම සමාජයේ ඉදිරියට පැමිණෙන්නේය.
ජොලි හලෝ සහ ආණ්ඩුවේ උණ්ඩියල් උණ්ඩය! මහගම සේකරගේ ප්රබුද්ධ කියන පොතේ මෙහෙම කවියක් තිබේ. බල්ලො මරාලා – හරි – සල්ලි හොයාලා ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා..” “හැම් බේකන් කන්න සල්ලි ජින් ෂැම්පේන් බොන්න සල්ලි හා! එන්න! ප්‍රීති වෙන්න! ගී කියන්න! පෙම්බරෝ මේ වගේ සැපක් තවත් ලොවේ තියේද සුන්දරෝ” “බල්ලො මරාලා – හරි – […]
සංජය නල්ලපෙරුම විසිනි. ආණ්ඩුවෙන් ‘පඩි’ ලබන රැකියාවක් ලබා ගැනිම මීට කාලයකට පෙර ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ආණ්ඩුවෙන් වැටුප් ලබන තනතුරක් ලැබීම ඉහළ සමාජ තත්ත්වයකට හිමිකම් කියන්නක් විය. එදා මෙන් නොවූවත් අදටත් ආණ්ඩුවන් වැටුප් ලැබෙන රැකියාවක් කිරීම සමාජයේ යම් ගරුත්වක් ලැබෙන්නකි. කෙසේ වෙතත් එවැනි රස්සාවක් කිරීමට නම් අවම අධ්‍යාපන සුදුසුකම්වත් තිබිය යුතුය. ඔවුන්ට රැකියාව […]
මැරුණට කමක් නෑ රට වහන්නේ නෑ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කමිටු රැස්වීම පැවැත්වුණේ සිකුරාදා උදෑසනය. ඒ වනවිට බරපතල ලෙස කොරෝනා මරණ වාර්තාවීම ඉහළ ගොස් තිබුණි. සෑම පැයකට වරක්ම කොරෝනා රෝගීන් තිදෙනෙක් මිය යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කර තිබුණු අතර, සිකුරාදා වන විට ඒ ගැනත් මාධ්‍ය විශාල ලෙස කරුණු වාර්තා කර තිබුණි. […]
දිනුක මලින්ද හේරත් විසිනි. මේ දිනවල මෙරට මාධ්‍යයට හොඳ මස් කට්ටක් හසු වී තිබේ. තවත් පැහැදිලි ලෙස කිවහොත් කුණු වූ මස් කට්ටකි. මේ මස් කට්ටේ කුණු රස කොතෙක් ද යත් සමාජයේ කතා බහ වෙමින් මෙතෙක් පැවති සියලු මාතෘකා යටපත් වී ගොස් ය. තෙල් නැවක් ගිලුණු බවක්, පොල්තෙල්වල වස තිබූ බවක්, කොරෝනාවක් තිබූ බවක් මිනිසුන්ට අමතක […]
ලේකම් සභාපති වෙයි මිනීමැරීම් චෝදනා මත මරණ දඬුවම හිමිව සිට ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා පසුගිය සතියේදි අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට ගියේය. අරලියගහ මන්දිරයට ගිය ඔහු මහින්ද සමග ඡායාරූප කිහිපයක් ද ගත්තේය. අගමැති මාධ්‍ය අංශය විසින් නිල වශයෙන් ඡායාරූප නිකුත් නොකළත් දුමින්ද සිල්වා සිය ෆේස් බුක් ගිණුමට […]