කාන්තා මැතිවරණ නියෝජනයේ සැලකිය යුතු හිඩැස් ආමන්ත්‍රණය කිරීමට සහ වැඩි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ධනාත්මක පියවර කිහිපයක් ගෙන තිබීම සතුටුදායක තත්ත්වයකි. පළාත් පාලන මට්ටමින් කෝටාවක් හඳුන්වාදීමත්, පළාත් මට්ටමින් කෝටාවක් සහිත නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමත් එවැනි එක් පියවරකි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ කාන්තාවන් දේශපාලන නියෝජනයේදී බරපතල බාධකවලට මුහුණ දෙමින් සිටින අතර, ජාතික ව්‍යවස්ථාදායකවල […]
පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් අර්ඩර්න් මහත්මිය පෙන්වා දී තිබෙන බවයි […]
ගුරුවරයෙක් කී පමණින් ඉතා මහලු, කණ්ණාඩි යුවලක් පැලැඳූ, බර කටහඬක් සහිත, සිනහවක් කියා දෙයක් මුහුණේ නැති ඒ අතීතය නැමති ළිඳේ මැඩියෙක්ව නොසිට එළිය දැකීම ඔබ සතු කාර්යයකි. මෙහි නර්තනයේ යෙදෙන්නේ මෙහෙණින් වහන්සේ නමක් නොවේ. ඔබත් මමත් මෙන් හැඟීම් දැනීම් ඇති පෘථග්ජන මනුෂ්‍යයෙකි. ඔබ නර්තනයට අකමැති ද? නැතිනම් ඔබ එම ගීතයට අකමැති ද? යන්න ඔබේ ගැටලුවක් […]
මේ දිනවල සනීපාරක්ෂක තුවා පිළිබඳව දැඩි කතාබහක් සමාජයේ මතුව තිබේ. මෙම මාතෘකාව අළලා මීට පෙර ඉන්දියාවේ නිපදවන ලද පෑඩ් මෑන් චිත්‍රපටය ලංකා සමාජය තුළ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ අතර සනීපාරක්ෂක තුවා අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද උණුසුම් දේශපාලන මාතෘකාවකි. පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මේ වනවිට 40% කට වැඩි බද්දක් රජය ආනයනික සනීපාරක්ෂක තුවා නිෂ්පාදන මත අයකරන […]
ඉරේෂා මිය ගොස්ය. ඉබාගාතේ යන පොලිස් වෙඩිල්ලක් ඇයගේ ජීවිතය රැගෙන ගොස්ය. ඊයේ දවස පුරාම ඉරේෂාගේ සිරුර තිබුණේ වතුපිටිවල රෝහලේය. ඉරේෂා ශාමලී අනපේක්ෂිත මරණයට ගොදුරු වන්නී දංඕවිට දී ය. දංඕවිට මත්පැන් හලක් කඩන්නට ගිය කොල්ලකරුවන් පිරිසකට හඹා ගොස් වෙඩි තැබූ පොලිස් වික්‍රමය නිමා වී ඇත්තේ අසරණ ජීවිතයක් අහිමි කරමිනි. ගලෙන්බිඳුණුවැව සිට කොළඹට පැමිණෙන බස් රථයක පසුපස […]
ලොවට නොපෙනුණු වීරවරයෝ !
පසුගිය වසර දෙකක කාලය තුළ කොරෝනා වසංගතය නිසා මුළු ලෝකය ම කම්කටළු රාශියකට ලක් වුණා. වසංගතය නිසා ලොව පුරා ලක්ෂ ගණනන් මිනිසුන් මිය යන විට, රැකියා අහිමි වීම, සමීපතමයන් අහිමි වීම, ආහාර හා ජලය අහිමි වීම සහ සනීපාරක්ෂාව අහිමි වීම වැනි කාරණා නිසා මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉතා අසීරු අඩියකට වැටුණා. මේ නිසා ඒ පුද්ගලයන් […]
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සියලුම විෂය මාලාවන් එරට සංස්කෘතියට, ජාත්‍යන්තර අධ්‍යාපන මට්ටම් වලට සහ ඉස්ලාම් නීතියට අනුගතවන ආකාරයෙන් වෙනස් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම වැඩසටහනට අනුව විෂය මාලාවන් 35 ක් මේවන විටත් අදාල පිරිවිතරයන්ට අනුකූලව වෙනස් කිරීමට පියවරගෙන ඇති බවද එමගින් එක් සම්මත ක්‍රමවේදයකට සකස් කිරීමට පියවර ගන්නා බවද තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ […]
ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව ම දැන් ගිලී සිටින්නේ විශාල අර්බුදයක යි. රට ගිනි කන්දක තිබෙන බව ආර්ථික විද්‍යාඥයන් පවසනවා. රටේ උද්ධමනය දිනෙන් දින ඉහළ යන බව මාධ්‍යවලින් වාර්තා කරනවා. ජූලි මාසයේ 66 ක් ලෙස පැවති උද්ධමනය අගෝස්තු මාසයේ දී 70 කට නැග තිබෙනවා. මේ නිසා එදාවේල සොයා ගැනීමට බැරි විශාල පිරිසකට කුසගින්නේ සිටීමට සිදුවෙලා. එක්සත් […]
ඉරාන කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේ ද ?
22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන අයට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ගිනි තැබීම ආරම්භ කර තිබේ. ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර […]