අවිනාශ් මල්හාර බ්ලැක් මම්බා යන අන්වර්ත නාමයෙන් තමා හඳුන්වාගත් ඇමරිකාවේ ජාතික පැසිපන්දු සංගමයේ (NBA/ National Basketball Association) සුපිරි දක්ෂතා දැක්වූ හතලිස් එක් හැවිරිදි කෝබේ බ්‍රයන්ට් ක්‍රීඩකයා සහ 13 හැවිරිදි ඔහුගේ සුරතල් දියණිය ජියානා හෙලිකොප්ටර් අනතුරකින් පසුගිය ඉරිදා (26) ජීවිතක්ෂයට පත් වීම ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ සිත් තුල ඇති කළේ ඉමහත් වේදනාවකි. කෝබේ බ්‍රයන්ට් උපත ලැබුවේ […]
භාග්‍යා සෙව්මිණි තෙන්නකෝන් මික්ස්ඩ් මාෂල් ආර්ට්ස් (Mixed Martial Arts/MMA) සටන් කලාව ශ්‍රී ලංකාව තුල ඉහළ ජනප්‍රියත්වයක් අත්කර නොගත්තත් ඒ සඳහා යොමුවන පිරිසේ වැඩි වීමක් වර්තමානයේ දක්නට තිබේ. MMA සඳහා සුදුසුකම්ලත් පුහුණුකරුවන් නොමැති වීම මෙරට MMA සඳහා උනන්දුවක් මෙන්ම හැකියාවක් දක්වන තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. කුවේණි සමඟ සංවාදයකට එක් වෙමින් අන්තර්ජාතික MMA තරග රැසකට […]
ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හාර්දික් පාණ්ඩෙයා 2020 නව වසර උදා වීමත් සමඟම විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වේ. හාර්දික් විවාහ ගිවිසගෙන ඇත්තේ බොලිවුඩ් නිළියක් සහ සුප්‍රකට බිග් බොස් රියැලිටි තරගයට සහභාගී වූ සර්බියානු ජාතික නටාෂා ස්ටැන්කොවික් සමඟයි. හාර්දික් සහ නටාෂා ඩුබායිහි දී විවාහ ගිවිසගෙන ඇත්තේ නව වසරේ නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුර ය. කොඳු […]