රුසියාවේ උසම බුද්ධ ප්‍රතිමාව තුවා (Тува) ප්‍රාන්තයේ Kyzyl හි ඉදිකොට විවෘත කර තිබේ. තුවා ප්‍රාන්තය රුසියාවේ සාම්ප්‍රදායික බෞද්ධ ජනගහණය ජීවත්වන ප්‍රාන්ත අතළොස්සෙන් එකකි. එම ප්‍රාන්ත ජනරජයේ සියවෙනි සංවත්සරය වෙනුවෙන් මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කොට පසුගිය මැයි මාසයේ දී විවෘත කර ඇත. මෙහි උස මීටර් 16ක් වන අතර බර ටොන් 26ක් වන බව සඳහන් වේ. පද්මාසනයක […]
පංචමී හේවාවිසෙන්ති අපගේ අසල් වැසි භාරතයේ සමරනු ලබන අති උත්කර්ෂවත් මෙන්ම වර්ණවත් උත්සවයක් වනුයේ හෝලිය. මෙය ඉතා විනෝදාත්මක උත්සවයකි. තිරිඟු පිටි විවිධ වර්ණයන්ගෙන් වර්ණගන්වා ඒවා එකිනෙකා මත ඉසිමින් විනෝද වීම සිදු කරනු ලබයි. සැම වසරකම මාර්තු මාසයේ ආරම්භයේදී මෙම උත්සවය සමරනු ලබයි. හෝලි උත්සවය සමරනු ලබන දිනයට පෙර දින සන්ධ්‍යාවේ හෝලිකා දහන් නමින් විශේෂ පූජාවක් […]
පංචමී හේවාවිසෙන්ති භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා මිහිරි හඬින් ගාථා සහ සූත්‍ර සජ්ජායනා කරනු අප අසා තිබුණද, ගීත ගායනා කරන භික්ෂුවක් හෝ භික්ෂුණියක් අප දැක නැත. පොහොය දිනට අට සිල් සමාදන්වන උපාසකයෙකු වුවද, වෙනදාට සමාදන්වන පංච ශීලයට අමතරව තවත් ශීලයන් තුනක් සමාදන් වේ. අෂ්ඨාංග ශීලය සමාදන්වන ගිහියෙක් නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන […]
අවිනාෂ් මල්හාර ටිබෙට් නව වසර හඳුන්වන්නේ ලෝසාර් යනුවෙනි. ටිබෙට් ජාතිකයින් ලෝසාර් නව වසර සැමරීම ආරම්භකොට ඇත්තේ බුදු දහම ටිබෙටයට පැමිණීමටත් පෙර සිටය. අතීතයේදී ඔවුන් ඇදහූ ආගම හඳුන්වන්නේ බොන් ආගම ලෙසයි. බොන් ආගමික චාරිත්‍ර වලට අනුව වාර්ෂිකව ටිබෙටයේ ප්‍රාදේශීය දෙවිවරුන් සඳහා හඳුන්කූරු දල්වා දුම් පූජා පවත්වා ඇත. පසු කාලීනව ටිබේටයට බුද්ධාගම හඳුන්වා දීමෙන් අනතුරුව, එම උත්සවය […]
අවිනාශ් මල්හාර කොරෝනා වයිරසය චීනය ආක්‍රමණය කිරීමත් සමඟම සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් දක්නට ලැබුණේ චීන ජාතිකයින් විසින් ජුගුප්සාජනක ලෙස පන ඇති සහ පන නැති සතුන් ආහාරයට ගන්නා ආකාරයයි. විටෙක සර්පයින්, මීයන්, කටුස්සන්, ගොළුබෙල්ලන්, කැරපොත්තන්, බල්ලන්, පූසන් යනාදී මෙකී නොකී සත්ව මාංශ විවිධ ක්‍රමවලට පිළියෙළකර ආහාරයට ගැනීමත්, තවත් විටෙක ඉස්ගෙඩියන්, මකුළුවන්, ගෙම්බන්, මාලුන්, බූවල්ලන් සහ වවුලන් තවකෙකුට […]
අවිනාශ් මල්හාර පසුගිය වසරේ අගෝස්තු මාසයේ බ්‍රසීලයට අයත් ඇමේසන් වන කළාපයේ හට ගත් ගිනි ගැනීම් හේතුවෙන ලෝකයේ පෙනහළු ලෙස හඳුන්වන ඇමේසන් වැසි වනාන්තරයට දශකයේ දී සිදු වූ ඉහළම හානිය සිදු විය. ඉන් මාස කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවෙන් ද වාර්තා වූයේ එවැනිම ලැව්ගිනි ය. මෙම ලැව්ගිනි ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Bushfires ලෙසිනි. ඕස්ට්‍රේලියාවට මොකද වෙන්නේ? ඕස්ට්‍රේලියාවේ නිව් […]
අවිනාශ් මල්හාර දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ඉරාන- ඇමරිකානු ගැටුම් තවදුරටත් තීව්ර කරමින් ඇමරිකානු හමුදා විසින් ඉරාකයේ බැග්ඩෑඩයේදී ඉරාන හමුදාපති කාසිම් සොලෙයිමානි ඝාතනය කොට ඇත. මෙම ප්‍රහාරයෙන් මේජර් ජනරාල් සොලෙයිමානිගේ උපදේශකයෙකු වන ඉරාක හමුදාවේ ඉහළ නිලයක් දරන අබු මහදී අල් මුහන්දි ද ජීවිතක්ෂයට පත් වී තිබේ. සිකුරාදා (3) දින හිමිදිරියේ බැග්ඩෑඩ් ගුවන්තොටුපොළ වෙත පැමිණි […]
අවිනාශ් මල්හාර පෘථිවි වාසීන් මහත් උත්සවශ්‍රීයෙන් නව වසර සමරද්දී අභ්‍යාවකාශයට ද නව වසර උදා විය. අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගගන ගාමීන් සය දෙනෙකු 2020 නව වසර සහ නව දශකය පිළිගත්තේ අභ්‍යාවකාශයේ සිට ය. අප පෘථිවියේ සිට දෙපයින් සිටගෙන නව වසර දෝතින් පිළිගනිද්දී මෙම ගගනගාමීන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුල පාවෙමින් නව වසර පිළිගැනීම වෙනස්ම ආකාරයේ අත්දැකීමක් බවට සැකයක් […]
අවිනාශ් මල්හාර වසර අවසාන 31 වන දා රාත්‍රියේ වතිකානුවේ ආගමික සැමරුම් සඳහා සහභාගී වෙමින් සිටි පාප් වහන්සේ උන් වහන්සේගේ අත තමා දෙසට අදින ලද කාන්තාවකට අතින් පහරක් එල්ල කිරීමේ සිදු වීම නව වසරේ බොහෝ දෙනෙකුගේ අවධානයට මෙන්ම විවේචනයට ද ලක් වූවක් විය. අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍ය ජාලා තුළ සීඝ්රයෙන් පැතිරී ගිය එම වීඩියෝවට අනුව වසර […]
බටහිර අප්‍රිකාවේ බුර්කිනා ෆසෝ රාජ්‍යයට එල්ල වූ ජිහාද් ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ඉන් 31 දෙනෙකුම කාන්තාවන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ත්‍රස්ත ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට අමතරව ත්‍රස්තයින් 80 දෙනෙකුද, හමුදා සෙබළුන් 7 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. බුර්කිනා ෆසෝහි අර්බින්දා නගරයයේ සිවිල් ජනපදයක පිහිටා ඇති හමුදා මුරපොළකට එක් […]