කාන්තාවකගේ ලස්සන තීරණය වන ප්‍රදානම සාදකයක් තමයි දිගු, නීරෝගී කෙස් කළඹක් කියන්නේ. සෑම ලාංකික තරුණියකගේම හීනයක් තමයි ඒ විදියේ කෙස් කළඹකට හිමිකම් කීම. ඉතින් අපි අද කියන්න යන්නේ ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන දේවල් 4ක් ගැනයි. හිසකෙස් අග කැපීම අපිට හිතෙනවා හිසකෙස් අග කැපීමෙන් කොණ්ඩය අඩු වෙනවා කියලා. ඒත් ඒක වැරදි මතයක්. ඔබේ කොණ්ඩය අග […]
මොකද්ද මේ විශේෂ ඇඳුම. ? ඇනා උත්තර දෙනව “මේ කෝලා.. සෝඩා.. බියර් වගේ විවිධ බීම කෑන් වර්ග විවෘත්ත කරන කුඩා ලීවර එකතුවක්. අහක දාන ඇළුමිනියම් කොකු කොටස් එකට අමුනල මේ ගවුම හදල තියෙන්නෙ.” ” මේක අහක දාන දේ ප්රථිචක්රීකරණය කරල හදපු ඇඳුමක්.” විනිශ්චය මණ්ඩලය අහනව.. “ඒකෙන් ඔබ දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩය ඉවත දමන බඳුන් ප්රථිචක්රීකරණය […]
Sargam Koushal 1990 සැප්තැම්බර් 20 උපත ලද මිසිස් වර්ල්ඩ් 2022 කිරුළ දිනූ ඉන්දියානු නිරූපිකාවක් වගේම ගුරුවරියකි. ඇය ජම්මු සහ කාශ්මීරයේ ඝාන් ශ්‍යාම් කෞෂාල් සහ මීනා කෞෂාල්ට දාව උපත ලැබුවාය.ඇයට මන්තන් කෞෂාල් නමින් බාල සහෝදරයෙක් ද සිටී. ඇය පාසල් අධ්‍යාපනය ලැබුවේ Convent Sr. Secondary School හිදීය. 2022 ජූනි මාසයේදී Mrs India Inc විසින් පවත්වන ලද තරඟයේදී […]
පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් ලෙස සැලකෙන අක්මාව මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්රියය වන අතර, විශාලතම ග්‍රන්ථිය ද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ අක්මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට පහළිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැකි වන්නේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසිනි. අක්මාව සලකනු ලබන්නේ […]
ගැහැණියක් දික්කසාද වුනොත් මිනිස්සු කියන්නේ, ඇයට එක පිරිමියෙකු තියාගන්න බැහැ, කිසිම දෙයකින් සැහීමකට පත් වෙන්නේ නැහැ කියල. ඇය වචනයෙන් හෝ කායිකව දුෂණය වුනොත් මිනිස්සු කියන්නේ, එයා ඇඳගෙන හිටියේ මොකක්ද, ඕක තමයි ඔහොම වෙන්න ඇත්තේ. ඔක්කොම එළියේ දාගෙනනෙ යන්න ඇත්තේ කියල. විවාහයෙන් පස්සේ දරුවන් නැති වුනොත් මිනිස්සු කියන්නේ, ඇය වඳයි. වැඩක් තියෙනවද ළමයෙක් වදන්න බැරි ගෑණියෙක්ගෙන් […]
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැදෙන කුරුලෑ කියන්නේ ස්වභාවික දෙයක් මිසක් රෝගී තත්වයක් නම් නොවෙයි. හැබැයි ඉතින් මේ පුංචි බිබිල හිතට නම් සෑහෙන්නම වදයක්. කුරුලෑ හැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු විදිහට, ස්නේහස්රාවී ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය නිසා සම මතු පිටට පැමිණෙන ස්නේහස්රාවී ද්‍රවය සමේ ඇතිවන ඝනකම් හේතුවෙන් සම මතුපිටට පැමිණීමට නොහැකිව අවහිර වීම තුළින් හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය දක්වන්න […]
රාවණා ඇල්ලෙන් ඇද වැටුණු ඊශ්‍රයාල් තරුණිය කී කතාව !
ඒ සිද්ධිය ඔබට අමතක නැතිව ඇතැයි සිතමු. රාවණා ඇල්ලෙන් පහළට ඇද වැටුණු ඊශ්‍රායාල ජාතික තරුණියගේ කතාව. මරණයෙන් කෙළවර වන්නට අතිශය ඉහළ සම්භාවිතාවක් තිබුණු ඒ බිහිසුණු පුවත ගිය අවුරුද්දේ මේ වකවානුවේ දී සමාජ මාධ්‍යය උණුසුම් කළේය. ඇය ඒඩ්න් සිරී ය. ඒ මාරක අනතුරින් දිවි බේරාගෙන වසරකට පසු ඇය යළි ලංකාවට පැමිණ සිටියාය. 2021 වසරේ සැප්තැම්බර් 15 […]
අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24 ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය. විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත […]