පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
මොළයට ගුණදායක කුකුළු නින්ද !
දිවා කාලයේ කෙටි නින්දක් ලබා ගැනීම හෙවත් කුකුළු නින්ද මොළයට නම් දිව ඔසුවකි. කෙටි නින්දක් ලබාගැනීම මගින් මිනිස් මොළය යළි පිබිදීමක් සිදු වේ. නින්ද පිළිබදව පරියේෂණ සිදු කරන විද්‍යාඥයින් ද පවසනුයේ විනාඩි 10 ක් 20 ක් වැනි කාලය කෙටි නින්දක් ලබාගැනීම හේතුවෙන් අපගේ ශරීරයට විශාල වාසි ප්‍රමාණයක් ඇති බවයි. එසේ වුවත් ඔබ කෙටි නින්දකින් අපේක්ෂා […]
මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් ලෙස සැලකෙන අක්මාව මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්රියය වන අතර, විශාලතම ග්‍රන්ථිය ද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ අක්මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට පහළිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැකි වන්නේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසිනි. අක්මාව සලකනු ලබන්නේ […]
ජංගම දුරකථනයක් නොමැති පුද්ගලයෙකු අද වනවිට සොයා ගැනීම ඉතා දුෂ්කර ය. ලොව පුරා ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 2021 වන විට බිලියන 07 ඉක්ම ගොස් ඇත. එවන් පසුබිමක ජංගම දුරකථනය බොහෝවිට අපි අතේ තබා ගන්නෙමු. එසේම අප යන එන සෑම තැනකටම එනම්, නාන කාමරයට, නිදන ඇඳට පවා රැගෙන යන්නෙමු. කෙසේ වෙතත්, ඔබගේ දුරකථනය සමහර ස්ථානවල තබා […]
ගැහැණියක් දික්කසාද වුනොත් මිනිස්සු කියන්නේ, ඇයට එක පිරිමියෙකු තියාගන්න බැහැ, කිසිම දෙයකින් සැහීමකට පත් වෙන්නේ නැහැ කියල. ඇය වචනයෙන් හෝ කායිකව දුෂණය වුනොත් මිනිස්සු කියන්නේ, එයා ඇඳගෙන හිටියේ මොකක්ද, ඕක තමයි ඔහොම වෙන්න ඇත්තේ. ඔක්කොම එළියේ දාගෙනනෙ යන්න ඇත්තේ කියල. විවාහයෙන් පස්සේ දරුවන් නැති වුනොත් මිනිස්සු කියන්නේ, ඇය වඳයි. වැඩක් තියෙනවද ළමයෙක් වදන්න බැරි ගෑණියෙක්ගෙන් […]
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැදෙන කුරුලෑ කියන්නේ ස්වභාවික දෙයක් මිසක් රෝගී තත්වයක් නම් නොවෙයි. හැබැයි ඉතින් මේ පුංචි බිබිල හිතට නම් සෑහෙන්නම වදයක්. කුරුලෑ හැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු විදිහට, ස්නේහස්රාවී ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය නිසා සම මතු පිටට පැමිණෙන ස්නේහස්රාවී ද්‍රවය සමේ ඇතිවන ඝනකම් හේතුවෙන් සම මතුපිටට පැමිණීමට නොහැකිව අවහිර වීම තුළින් හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය දක්වන්න […]
අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24 ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය. විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත […]
මේ දිනවල සනීපාරක්ෂක තුවා පිළිබඳව දැඩි කතාබහක් සමාජයේ මතුව තිබේ. මෙම මාතෘකාව අළලා මීට පෙර ඉන්දියාවේ නිපදවන ලද පෑඩ් මෑන් චිත්‍රපටය ලංකා සමාජය තුළ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ අතර සනීපාරක්ෂක තුවා අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද උණුසුම් දේශපාලන මාතෘකාවකි. පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මේ වනවිට 40% කට වැඩි බද්දක් රජය ආනයනික සනීපාරක්ෂක තුවා නිෂ්පාදන මත අයකරන […]
රම්පේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Pandan යනුවෙන්. (Pandanus Amaryllifolius) රම්පේ තායිලන්තය මැලේසියාව ඇතුලු අග්නිදිග ආසියාතික රටවල්වල මෙන්ම ලංකාවේ ද ජනප්‍රිය කුළුබඩු වර්ගයක්. ආහාර සඳහා ලබාදෙන අද්විතීය සුවඳ සහ රසය නිසාවෙන් රම්පේ වලට බොහෝදෙනෙකු කැමතියි. මෙම සුවඳට හේතුවන ඖෂධීය ගුණ සහිත පිපෙරිඩීන් ඇල්කලෝයිඩ් වර්ග තුනක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. (piperidine alkaloids) අග්නිදිග ආසියාතික රටවල්වල ආහාර සුවඳවත් කිරීමට එහා […]