කාන්තාවකගේ ලස්සන තීරණය වන ප්‍රදානම සාදකයක් තමයි දිගු, නීරෝගී කෙස් කළඹක් කියන්නේ. සෑම ලාංකික තරුණියකගේම හීනයක් තමයි ඒ විදියේ කෙස් කළඹකට හිමිකම් කීම. ඉතින් අපි අද කියන්න යන්නේ ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන දේවල් 4ක් ගැනයි. හිසකෙස් අග කැපීම අපිට හිතෙනවා හිසකෙස් අග කැපීමෙන් කොණ්ඩය අඩු වෙනවා කියලා. ඒත් ඒක වැරදි මතයක්. ඔබේ කොණ්ඩය අග […]
නිවිති සුපිරි ආහාරක් ලෙස හදුන්වන්නේ යකඩ ඉහළ මට්ටමක තිබෙන නිසා පමණක් නිසා නොව එමගින් ඔබේ සමට දිදුලන සහ ඔබේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය වර්දනය දක්වාම විවිදාකාර දේවල් වලින් ඔබේ සිරුර සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් කළ හැකි බව පෙනෙන නිසායි. ඉතින් ඒ නිසාම මෙම ලිපිය කියවීමෙන් ඔබේ ගෙවත්තේ හෝ ඔබේ මුළුතැන්ගෙයෙහි නිවිති වගා කිරීමට ඔබ පෙළඹෙනවා නිසැකයි. […]
කාන්තාවකට පෙර සිට වැළඳී තිබූ රෝගී තත්වයන් ගැබිණි බවට බලපාන්න පුළුවන්. ගැබිණි බවට තර්ජනයක් වන රෝග කලින් හඳුනාගෙන සිටීම වැදගත් වෙන අතර යම් කාන්තාවකට මේ රෝග තිබෙනවා නම්, ගැබ් ගැනීමට පෙර රෝග පාලනය කරගෙන, අවදානම අඩු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම යොදාගැනීමේ හැකියාව තිබෙනවා. ඇදුම රෝගය ගැබිණි මවකගේ ගර්භණි කාලය වැඩි වීමත් සමඟ ඇගේ කුස විශාල […]
ඔබේ ගෙදර දොරේ වැඩ කිරීමේදී ඔබට කිසිසේත් උපරිම සතුටක් ගෙන නොදෙනු ඇත. එහෙත් ඔබ බොහෝ විට නැවත නැවත කරන පොඩි වැඩ තුළ සතුට සහ සැනසීම සොයන්න ඔබ උත්සහ කරමින් සිටී. ඔබ වැදගත් දුරකතන ඇමතුමක් එනතුරු බලා සිටින්නේ නම්, හෝ කවියක් වැනි නිර්මාණයක් සිදුකිරීමට අවශ්‍ය අදහස් නොමැතිව සිරවී සිටින්නේ නම්, ඔබ නිරායාසයෙන් ම ඔබේ ගීත තැටි […]
පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
මොළයට ගුණදායක කුකුළු නින්ද !
දිවා කාලයේ කෙටි නින්දක් ලබා ගැනීම හෙවත් කුකුළු නින්ද මොළයට නම් දිව ඔසුවකි. කෙටි නින්දක් ලබාගැනීම මගින් මිනිස් මොළය යළි පිබිදීමක් සිදු වේ. නින්ද පිළිබදව පරියේෂණ සිදු කරන විද්‍යාඥයින් ද පවසනුයේ විනාඩි 10 ක් 20 ක් වැනි කාලය කෙටි නින්දක් ලබාගැනීම හේතුවෙන් අපගේ ශරීරයට විශාල වාසි ප්‍රමාණයක් ඇති බවයි. එසේ වුවත් ඔබ කෙටි නින්දකින් අපේක්ෂා […]
මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් ලෙස සැලකෙන අක්මාව මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්රියය වන අතර, විශාලතම ග්‍රන්ථිය ද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ අක්මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට පහළිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැකි වන්නේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසිනි. අක්මාව සලකනු ලබන්නේ […]
ජංගම දුරකථනයක් නොමැති පුද්ගලයෙකු අද වනවිට සොයා ගැනීම ඉතා දුෂ්කර ය. ලොව පුරා ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 2021 වන විට බිලියන 07 ඉක්ම ගොස් ඇත. එවන් පසුබිමක ජංගම දුරකථනය බොහෝවිට අපි අතේ තබා ගන්නෙමු. එසේම අප යන එන සෑම තැනකටම එනම්, නාන කාමරයට, නිදන ඇඳට පවා රැගෙන යන්නෙමු. කෙසේ වෙතත්, ඔබගේ දුරකථනය සමහර ස්ථානවල තබා […]
ගැහැණියක් දික්කසාද වුනොත් මිනිස්සු කියන්නේ, ඇයට එක පිරිමියෙකු තියාගන්න බැහැ, කිසිම දෙයකින් සැහීමකට පත් වෙන්නේ නැහැ කියල. ඇය වචනයෙන් හෝ කායිකව දුෂණය වුනොත් මිනිස්සු කියන්නේ, එයා ඇඳගෙන හිටියේ මොකක්ද, ඕක තමයි ඔහොම වෙන්න ඇත්තේ. ඔක්කොම එළියේ දාගෙනනෙ යන්න ඇත්තේ කියල. විවාහයෙන් පස්සේ දරුවන් නැති වුනොත් මිනිස්සු කියන්නේ, ඇය වඳයි. වැඩක් තියෙනවද ළමයෙක් වදන්න බැරි ගෑණියෙක්ගෙන් […]