2022 ජූනි මාසයේ දී සේව් ද චිල්රන් (Save the Children) ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක නවය තුළම පවුල් 2309ක් ආශ්රයෙන් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙන් අනාවරණයවී ඇත්තේ, සෑම පවුල් හතරකින් තුනකටම පාහේ තම දරුවන්ගේ චිත්තවේගීය හා මානසික සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ඔවුන් සමඟ වැඩි කාලයක් ගතකිරීමට සිදුව ඇතිබව යි. මෙයට හේතුවී ඇත්තේ වැඩි වැඩියෙන් දරුවන් මානසික පීඩාවට පත්වීමේ […]
සීතල උඳුවප් මාසයේ නත්තල උදා වනුයේ ආදරයේත් බෙදාහදා ගැනීමේත් වටිනාකම අපට කියා දෙමිනි. අපගේ ආදරණීයයන් වෙනුවෙන් පමණක් නොව, සකල මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්ම ඒ ආදරය ලබා දීම නත්තලේ සැබෑ අරුතයි. එපමණක් නොව, ගහකොළ සහ සතා සීපාවටද ඒ ආදරය එලෙසින්ම ලබා දීමේ වටිනාකම අපට කියා දෙන උත්සවයක් ලෙසත් නත්තල හැඳින්විය හැක. කුවේණිගේ සෙනෙහසේ දෑත නත්තල් දිනයේ දිගු […]
සත්ත්ව හිංසනය විවිධාකාරයෙන් මේ ලෝකයේ සිදුවෙමින් පවතී. ඔබ මෙම ලිපිය කියවන මේ මොහොතේත් මිනිසෙකු අතින් ලෝකයේ කොතැනක හෝ සත්ත්වයෙකු හිංසනයට ලක් වෙමින් හෝ මරණයට පත් වෙමින් සිටියි. සත්ත්ව හිංසනය සහ ඔවුනට එරෙහි ප්රචණ්ඩත්වය අතීතයේ මෙන්ම වර්තමානයේ ද එක ලෙස පවතී. මෙයට හොඳම උදාහරණය ලෙස චීනයේ සජීවී මස් වෙළෙඳපොළවල් ගත හැක. පනපිටින් සිටින සතුන් කිසිදු හිතක් […]
කුවේණි මීඩියා (පුද්) සමාගමේ සමාජ සත්කාරක ඒකකය වන ” සෙනෙහසේ දෑත ” මඟින් පවත්වන්නට යෙදුණු ප්‍රථම සමාජ සද්කාර්යය පසුගිය නොවැම්බර් 28 වනදා වල්හපුතැන්න බ/ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයයේ දී පැවැත්විණ.එහිදී 2020 සහ 2021 වසර වල අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන වැඩසටහනක් පවත්වන ලදී.මෙම වැඩසටහනට එම පාසලේ විද්‍යා,ගණිත,කලා,වාණිජ යන විෂයය ධාරාවන්ගෙන් […]