ප්‍රේම කරලා විවාහ වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යන විදියයි, යෝජිත විවාහයකින් එක් වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යනකොටයි තියෙන තත්වයයි සම්පූර්ණයෙන්ම වගේ එකිනෙකට වෙනස්. මෙහිදී ප්‍රේම විවාහයක් කියලා සලකන්නේ හුග කාලයක් ආදරය කරලා කසාද බැන්ද දෙන්නෙක්ව. සමහර විට දෙන්නා එක් වෙන්නේ යෝජනාවකින් වෙන්නත් පුලුවන්. හැබැයි ඒක අදාළ නෑ. ඒ වගේම […]
මොළයට ගුණදායක කුකුළු නින්ද !
දිවා කාලයේ කෙටි නින්දක් ලබා ගැනීම හෙවත් කුකුළු නින්ද මොළයට නම් දිව ඔසුවකි. කෙටි නින්දක් ලබාගැනීම මගින් මිනිස් මොළය යළි පිබිදීමක් සිදු වේ. නින්ද පිළිබදව පරියේෂණ සිදු කරන විද්‍යාඥයින් ද පවසනුයේ විනාඩි 10 ක් 20 ක් වැනි කාලය කෙටි නින්දක් ලබාගැනීම හේතුවෙන් අපගේ ශරීරයට විශාල වාසි ප්‍රමාණයක් ඇති බවයි. එසේ වුවත් ඔබ කෙටි නින්දකින් අපේක්ෂා […]
දරුවන් කියන්නේ මේ ලෝකෙම අනාගතය. බැදීම් ලස්සන කරන හැරවුම් ලක්ශය. ආදරණීය බන්ධනය. එකී මෙකී නොකී හැමදේම දැරුවන්ය. පුංචිම වයසේ දී එයාලා සුදුපාට කඩදාසියක් වගේ. හරිම පිරිසිදුයි. ඒ කඩදාසිය ලස්සනට පාට කරන්නේ හෝ අවලස්සන කරන්නේ වැඩිහිටියන්. හිම පියලි වගේ පිරිසිදු නැවුම් පුංචි මනස පොඩ්ඩ පොඩ්ඩ විසෙන් හෝ ගුණෙන් පුරවන්නේ වැඩිහිටියන්. දරුවන් අහිංසකයි. එයාලා හරි ආසයි අම්මා […]
පිරිමි දහසක් පස්සෙන් ආවත් මොන තත්වයන් තරාතිරම් ඔවුන්ට තිබුණත් තමන් ආදරය කරන පිරිමියාව විතරක් ම හිතින් දරාගෙන, ඔහු වෙනුවෙන්ම ජීවත්වෙන ආඩම්බරකාර ගැහැණියක වෙන්න තමන්ගෙ කුසින් නොවැදූව ද තවත් දරුවෙකුගෙ අපහසුතාවයක් තේරුම් ගන්නට පුළුවන් කරුණාවන්ත හිතකින් යුත් මව්වත් කමින් පිරිපුන් ආඩම්බරකාර ගැහැණියක වෙන්න කාගෙන්වත්ම යැපෙන්නේ නැතිව තමන් විසින්ම තමන්ට තත්වයක් තරාතිරමක් හදාගෙන සමාජයෙ ගෞරවාන්විත ව ජීවත් […]
“මොලි තුනෙන්ම Talk” with Caroline Jurie
විශේෂයෙන්ම වර්තමානයේ දී ආර්ථික වශයෙන් පීඩා විදින්නේත්, වැඩිම ගැටලුවලට මුහුණදෙන්නේත් කාන්තාව. ලෝක විවාහක රූ රැජිණ, ප්‍රසිද්ධ තාරකාවක්, බිරිදක්, මවක්, දියණියක් යන මේ සියලුම දේවල් ඇතුළත කැරොලයින් කාන්තාවක් හැටියට මේ කාලයේ දී කොහොම ද මුලුතැන්ගේ අරගලය දකින්නේ ? මොලි තුනෙන්ම Talk ප්‍රථම වැඩසටහනට ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.
ඉරානය පුරා විරෝධතා රැල්ලකට 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ මරණය තුඩු දී ඇත. හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, […]
“මොලි තුනෙන්ම Talk” ළගදීම !
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත කතා කරන ඇය ලගදීම ඔබ හමුවට….
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත !
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත කතා කරන ඇය ලගදීම ඔබ හමුවට….
ලංකාවේ ඇතැම් ගෙවතුවල දැන් කාලෙක පටන් දිව්‍යමය ඖෂධීය ගුණ සම්භාරයක් ඇතැයි යන විශ්වාසයෙන් වගා කර ගෙන සිටින පලතුරු ගසක් වෙයි. “ඇප්රිකොට්” යනුවෙන් හඳුන්වන මේ ගසේ ගෙඩි කෑවාම බොහෝ රෝග සනීපවන බව මේවා වගා කර ගෙන සිටින බොහෝදෙනෙක් විශ්වාස කරති. මේ අතර, මෙි ගෙඩි වර්ගය විස සහිත බවට වන පුවතක් ද සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙන […]