කාන්තාවකගේ ලස්සන තීරණය වන ප්‍රදානම සාදකයක් තමයි දිගු, නීරෝගී කෙස් කළඹක් කියන්නේ. සෑම ලාංකික තරුණියකගේම හීනයක් තමයි ඒ විදියේ කෙස් කළඹකට හිමිකම් කීම. ඉතින් අපි අද කියන්න යන්නේ ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන දේවල් 4ක් ගැනයි. හිසකෙස් අග කැපීම අපිට හිතෙනවා හිසකෙස් අග කැපීමෙන් කොණ්ඩය අඩු වෙනවා කියලා. ඒත් ඒක වැරදි මතයක්. ඔබේ කොණ්ඩය අග […]
නිවිති සුපිරි ආහාරක් ලෙස හදුන්වන්නේ යකඩ ඉහළ මට්ටමක තිබෙන නිසා පමණක් නිසා නොව එමගින් ඔබේ සමට දිදුලන සහ ඔබේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය වර්දනය දක්වාම විවිදාකාර දේවල් වලින් ඔබේ සිරුර සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් කළ හැකි බව පෙනෙන නිසායි. ඉතින් ඒ නිසාම මෙම ලිපිය කියවීමෙන් ඔබේ ගෙවත්තේ හෝ ඔබේ මුළුතැන්ගෙයෙහි නිවිති වගා කිරීමට ඔබ පෙළඹෙනවා නිසැකයි. […]
කොයි තරම් ආදරෙන් ඉඳියත් සම්බන්ධතාවයක ඉන්න දෙන්නෙක් අතර රණ්ඩුවක් කොයි වෙලාවකවත් ඇතිවෙන්නේ නැහැයි කියන්න බෑ. සාමාන්‍යයෙන් මොකක් හරි හිත රිදීමකට, අත්වැරදීමකට හෝ නොඑකඟතාවයකට දෙන්නත් එක්ක අනිවාර්යෙන් පොඩියට හරි රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් රණ්ඩුවක් ඇති වුනාට පස්සේ ආයෙමත් සමාදාන වෙන විදියත් ඉගෙන ගෙන තියෙන්න ඕන. එහෙම නොවුණොත් වෙන්නේ දෙන්නගේ සම්බන්ධතාවය පළුදු වෙන එකයි. ඉතින් ඒ […]
කාන්තාවකට පෙර සිට වැළඳී තිබූ රෝගී තත්වයන් ගැබිණි බවට බලපාන්න පුළුවන්. ගැබිණි බවට තර්ජනයක් වන රෝග කලින් හඳුනාගෙන සිටීම වැදගත් වෙන අතර යම් කාන්තාවකට මේ රෝග තිබෙනවා නම්, ගැබ් ගැනීමට පෙර රෝග පාලනය කරගෙන, අවදානම අඩු කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම යොදාගැනීමේ හැකියාව තිබෙනවා. ඇදුම රෝගය ගැබිණි මවකගේ ගර්භණි කාලය වැඩි වීමත් සමඟ ඇගේ කුස විශාල […]
ඔබේ ගෙදර දොරේ වැඩ කිරීමේදී ඔබට කිසිසේත් උපරිම සතුටක් ගෙන නොදෙනු ඇත. එහෙත් ඔබ බොහෝ විට නැවත නැවත කරන පොඩි වැඩ තුළ සතුට සහ සැනසීම සොයන්න ඔබ උත්සහ කරමින් සිටී. ඔබ වැදගත් දුරකතන ඇමතුමක් එනතුරු බලා සිටින්නේ නම්, හෝ කවියක් වැනි නිර්මාණයක් සිදුකිරීමට අවශ්‍ය අදහස් නොමැතිව සිරවී සිටින්නේ නම්, ඔබ නිරායාසයෙන් ම ඔබේ ගීත තැටි […]
අද වනවිට බොහෝදෙනා කෑම හදලා වැඩිවුනහම අධිශීතකරණයට දැමීම පුරුද්දක්ව පවතිනවා. ඒක ඊළඟ දවසට පහසුවක් වන නිසා මෙන්ම, වත්මන් පවතින ආර්ථික අර්බුධ තත්ත්වය නිසාවෙන් ආහාර අහක දැමීමට තරම් වාතාවරණයක් නොමැති වීමත් ඊට හේතු වී ඇත. නමුත් ආහාර පිළිබඳ විශේෂඥවරුන් පවසන ආකාරයට අධිශිත කළ ආහාර වල රසය හෝ පෙනුමේ ඒකාකාරිත්වය එම ක්‍රියාවලිය තුළ වෙනස් වන බවයි. සුප් […]
පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
මොළයට ගුණදායක කුකුළු නින්ද !
දිවා කාලයේ කෙටි නින්දක් ලබා ගැනීම හෙවත් කුකුළු නින්ද මොළයට නම් දිව ඔසුවකි. කෙටි නින්දක් ලබාගැනීම මගින් මිනිස් මොළය යළි පිබිදීමක් සිදු වේ. නින්ද පිළිබදව පරියේෂණ සිදු කරන විද්‍යාඥයින් ද පවසනුයේ විනාඩි 10 ක් 20 ක් වැනි කාලය කෙටි නින්දක් ලබාගැනීම හේතුවෙන් අපගේ ශරීරයට විශාල වාසි ප්‍රමාණයක් ඇති බවයි. එසේ වුවත් ඔබ කෙටි නින්දකින් අපේක්ෂා […]
දරුවන් කියන්නේ මේ ලෝකෙම අනාගතය. බැදීම් ලස්සන කරන හැරවුම් ලක්ශය. ආදරණීය බන්ධනය. එකී මෙකී නොකී හැමදේම දැරුවන්ය. පුංචිම වයසේ දී එයාලා සුදුපාට කඩදාසියක් වගේ. හරිම පිරිසිදුයි. ඒ කඩදාසිය ලස්සනට පාට කරන්නේ හෝ අවලස්සන කරන්නේ වැඩිහිටියන්. හිම පියලි වගේ පිරිසිදු නැවුම් පුංචි මනස පොඩ්ඩ පොඩ්ඩ විසෙන් හෝ ගුණෙන් පුරවන්නේ වැඩිහිටියන්. දරුවන් අහිංසකයි. එයාලා හරි ආසයි අම්මා […]
මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් ලෙස සැලකෙන අක්මාව මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්රියය වන අතර, විශාලතම ග්‍රන්ථිය ද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ අක්මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට පහළිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැකි වන්නේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසිනි. අක්මාව සලකනු ලබන්නේ […]