නිවිති සුපිරි ආහාරක් ලෙස හදුන්වන්නේ යකඩ ඉහළ මට්ටමක තිබෙන නිසා පමණක් නිසා නොව එමගින් ඔබේ සමට දිදුලන සහ ඔබේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය වර්දනය දක්වාම විවිදාකාර දේවල් වලින් ඔබේ සිරුර සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් කළ හැකි බව පෙනෙන නිසායි. ඉතින් ඒ නිසාම මෙම ලිපිය කියවීමෙන් ඔබේ ගෙවත්තේ හෝ ඔබේ මුළුතැන්ගෙයෙහි නිවිති වගා කිරීමට ඔබ පෙළඹෙනවා නිසැකයි. […]
දේශීයව පඩ කොළ ලෙස හඳුන්වන බුෂ් පැෂන් ෆෲට් කොළ, ව්‍යංජන, සලාද සහ කැඳ වැනි විවිධ ආකාරවලින් අහාරයට ගත හැකිය. මුත්‍රා මාර්ගය, කාන්තා ප්‍රජනක පද්ධතිය සහ මලබද්ධය මෙන්ම අද වන විට සමාජයේ බහුලව දකින්න ලැබෙන රෝගයක් වන අධි රුධිර පීඩනය වැනි රෝග රැසකට පිළියමක් වශයෙන් බුෂ් පැෂන් ෆෘට් හැඳින්විය හැකිය. බුෂ් පැෂන් ෆෘට් ව්‍යංජන සෞඛ්‍ය සම්පන්න […]
ශ්වසන අපහසුතා දුරුකරන කිතුල් හකුරු මිශ්‍ර කොල්ලු කැඳ | බොහෝ ඖෂධීය ගුණ ඇති කොල්ලු වලට හුස්ම ගැනීමේ අපහසුතා සමනය කිරීමට ඇති හැකියාව පුදුම සහගතය. නියුමෝනියාව හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන Covid-19 රෝගීන් සඳහා ආහාර අතිරේකයක් ලෙස කොල්ලු භාවිතයක් කරයි. හුස්ම ගැනීමේ අපහසුතා, සෙම්ප්‍රතිශ්‍යාව, උගුර ආසාදනය, උණ සහ ඇතැම් අවස්ථාවලදී නියුමෝනියාව සඳහා ප්‍රතිකාරකයක් හා පෝෂණීය ඖෂධයක් […]