රටම පරාජයේ නීරස අත්දැකීම් විඳිමින් සිටිය දී ආසියානු කුසලාන 02 ක් දිනාගත් උත්කර්ෂයේ උණුසුම තවමත් අපේ හදවත් තුළය. එවැනි මොහොතක තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක මිහිරිම කතාව ඇසෙමින් ඇත. ඒ දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිළිබඳවය. ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම ඊයේ (29) දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිට පිට දෙවැනි වරටත් තමන් සතු කරගත්හ. ඒ සත්කාරක […]
තවමත් මළල ක්‍රීඩාව අත් නොහල අපේ නෙට්බෝල් රැජණ කියන කතාව !
ආසියාවේ දැල්පන්දු රැජණියන් පෙරහර කළ පිළිගනු ලැබූහ. ඔවුන් පිටපිටම ආසියානු දැල්පන්දු ශූරතාවය දිනා තිබුණහ. එහෙත් මෙවැනි ගෞරවණීය අත්දැකීමක් ඔවුන් ලැබ තිබුණේ නැත. ලංකාවේ මිනිස්සු සිටියේ හාමතේය. කුසගින්නේ වැටෙන මිනිස්සුන්ට ජයග්‍රහණ හීනය. ආත්ම ගෞරවය මෙන්ම පෞරුෂය ද සිඳීගිය ජාතියක උරුමය පරාජය බව අපි කල්පනා කළෙමු. නෙට්බෝල් කෙල්ලන් ආසියාව දිනාගෙන ආවේ ඒ අතරය. ක්‍රිකට් ආසියානු ශූරතාවයේ මහෝඝයෙන් […]
පාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරනවා. දඹුල්ලේ ඊයේ (17) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම අමතර කාලය දරුවන් ක්‍රිඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බවයි. මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා […]
2023 දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි පැවැත්වෙන ලෝක ශුරතා නෙට්බෝල් තරගය ජයග්‍රහණය කිරීම තම ඊළඟ අපේක්ෂාව බව ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ගයාංජලී අමරවංශ පැවසුවාය. හයවෙනි වරටත් ආසියානු නෙට්බෝල් ශුරතාවය දිනාගත් කණ්ඩායම සඳුදා (සැප්තැම්බර් 12) රාත්‍රියේ දිවයිනට පැමිණියහ. කණ්ඩායමේ තේරීම් කමිටුව ආසියානු කුසලානයට දින තුනකට පෙර කණ්ඩායමේ කළ වෙනස්කමක් නිසා තමන් පත්වූ අපහසුතාවය පිළිබඳව ද […]
පාකිස්ථාන පිල ලකුණු 23 කින් පරාජය කරමින් ආසියානු කුසලානය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වුවා. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කරනු ලැබූ 6 වන අවස්ථාව මෙයයි. එමෙන්ම ශ්‍රී ලංකා පිල ආසියානු කුසලානය දිනා ගනු ලැබුවේ වසර 07 කට පසුව වීමද විශේෂත්වයක්. කාසියේ වාසිය දිනු පාකිස්ථාන පිලේ නායක බාබර් අසාම් ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට […]
ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් සිංගප්පුරුව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවා. ශ්‍රී ලංකා පිල සිංගප්පුරුව පරාජය කරනු ලැබුවේ ලකුණු 63-53 කටයි. ශ්‍රී ලංකා පිල ආසියානු දැල් පන්දු ශුරතාවය දිනා ගනු ලැබූ 06 වන අවස්ථාව මෙය වේ. මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද රාත්‍රියේ […]
කිරීටයේ රැජිනගේ නොදන්නා රහස් !
දෙවන එලිසබෙත් රැජන ලොව දීර්ඝත ම කාලයක් තිස්සේ රජ කිරුළ දරන තැනැත්තිය ලෙස මේ වන විටත් ඉතිහාසයට එකතු වී හමාර ය. දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ පුද්ගලයන් කිහිපදෙනා ගැන මේ සටහනත් කියවන්න. 1926 වසරේදී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි ලෙස එවකට යෝක්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය (පසුව 06 වැනි ජෝර්ජ් රජු සහ එලිසබෙත් රැජන) ට දා ව උපත […]
ලොව පවතින එක් එක් ක්‍රීඩා අතරින් වඩාත් ම ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙසට ටෙනිස් ක්‍රීඩාව පහසුවෙන් ම හඳුන්වා දිය හැකි යි. කේවල, යුගළ, මිශ්‍ර යුගළ සහ කණ්ඩායම් වශයෙන් ආකාර 4ක් ටෙනිස් ක්‍රීඩාවේ දකින්නට ලැබෙනවා. මේ අතරින් වඩාත් ම ජනප්‍රිය වන්නේ කේවල ටෙනිස් තරගාවලි බව කීම වරදක් නෙවෙයි. වසරකට ලොව පුරා සිය ගණනක් වූ ටෙනිස් තරගාවලි ක්‍රියාත්මක වනවා. […]
මල්ලවපොර ක්‍රීඩාවක් ලෙස තොරානොගන්නට ඒ පොඩි කෙල්ල විශිෂ්ට නර්තන ශිල්පිණියක් වෙන්නට තිබිණි. රටේ වාසනාවට ඇය මල්ලවපොර ක්‍රීඩාව තෝරා ගත්තා ය. වන්නියේ දුර්භෝකම වළඳමින් ගෙවූ ජීවිතය අභියෝගයක් කරගෙන ස්වකීය පුහුණුකරු වූ කෝප්රල් ටී. එස්. සුරංග ගේ මග පෙන්වීම යටතේ ලී කුඩු ගොඩක් මත ඇය ආරම්භ කළ පුහුණුව දැන් රටේ ප්‍රාර්ථනා සපල කර ඇත. අපි නෙත්මි අහිංසා […]