ඇසිඩ් ප්රහාරයක් එල්ලකර සිය සැමියා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අගලවත්ත, කැකුලන්දල ප්රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි. පවුල් ආරවුලක් මත අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්රහාරය එල්ලවී ඇති බවට පොලීසිය සැකපළ කරයි. වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ අත්අඩංගුවට පත්ව ඇති අදාළ කාන්තාව නීතිඥවරියක් බවටය. අත්අඩංගුවට ගත් කාන්තාව […]
Browse Tag
අගලවත්ත
1 Article