අඩු ආදායම්ලාභි ගැබිනි මව්වරුන් සඳහා රුපියල් දස දහසක් වටිනා පෝෂණ මලු බෙදාදීමේ වැඩසටහනක් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන මහනායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල බෝධිමල්කඩ පුරාණ විහාරස්ථානයේ දි පැවැත්වුණා. උපුටා ගැනීම – Hirunews.lk
Browse Tag
අඩු ආදායම්ලාභින්
1 Article