පසුගිය 11 වනදා නිකිනි පොහොය දිනයේ දහවල් ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘අදෘශ්‍යමානය‘ නමැති වැඩසටහනකින් ඉදිරිපත්වූ කාරණා මේ වනවිට කතාබහකට ලක්ව තිබේ. මෙම වැඩසටහනට අදෘශ්‍යමාන බලවේගයකින් මිනිසුන්ට සේවාවන් සපයන බව කියන යකැදුරුවරියක පැමිණියාය. ගාල්ල හපුගල ප්‍රදේශයේ සිට පැමිණි ‘සෙව්වන්දි මෑණියෝ‘ නමැති 27 හැවිරිදි හත්මස් ගැබිණි කාන්තාවක වන ඇය එම වැඩසටහනේදී මනෝ චිකිත්සක වෛද්‍යවරයෙකු,ස්වාමින් වහන්සේ නමක හා […]
Browse Tag
අදෘශ්‍යමානය
1 Article