හිරු නොබසින කිරුළ පළන් දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (19) පැවැත්වෙනවා. මේ වනවිට ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට එරට වේලාවෙන් අද උදෑසන 06.30 දක්වා අවස්ථාව හිමිවනු ඇති. ඉන් අනතුරුව මහ රැජිණගේ දේහය උදෑසන 10.44 ට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ඒමට නියමිතයි. එම අවස්ථාවට […]
බ්‍රිතාන්‍ය ය ඉතිහාසයේ දීර්ඝතම පාලන කාලය අවසන් කරමින් රැජින අභාවප්‍රාප්ත වූවා ය. ඒ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී, සිය සමීපතමයන් පිරිවරාගෙන ඉතාම සාමකාමී ලෙසට ය. මෙම සටහන පළවන්නේ ඉදිරි දිනවලදී රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා ඇයගේ දේහය තැන්පත් කරන තෙක් සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි දේ පිළිබඳවය. රැජිනගේ දේහය තැන්පත් කිරීම ඇයගේ දේහය ලන්ඩනයට ගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍යය […]