ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවට සහය පළකිරීම සඳහා ඉදිරිපත් විය යුතු බව එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යූ.එස්.ඒ.ඩී ප්‍රධානී සමන්තා පවර් පවසනවා. ඇය මේ බව සඳහන් කළේ සිය සංචාරය අවසන් කර කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර එක්සත් ජනපද නියෝජිත ආයතන ප්‍රධානී සමන්තා පවර්, දෙදින නිල සංචාරය නිම කරමින් අද අළුයම 03.50 ට […]
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සදහා ඇමෙරිකාව විසින් ආධාර තොගයක් මෙරටට ලබාදී තිබෙනවා. එසේ ලද ආධාර යටතට පරිප්පු මෙට්‍රික් ටොන් 2000 ක් සහ පෝෂණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටොන් 890 ක් ඇතුලත්ය. මෙම ආධාර තොගය ඇමෙරිකානු තානාපතිනී ජූලි වැන්ග් මිය විසින් මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා’ ගබඩා සංකීර්ණයේ දී නිල වශයෙන් අධ්‍යාපන […]