කස කසා ඇට නැතිනම් Sweet basil seeds. රසයෙන් වගේම ගුණයෙන් ද අනූන කස කසා ඇට ගැන දැනුවත් විය යුතු කරුණු. මෙතරම් රසවත් කසකසා ඇට ලංකාවේ බහුලව වගා කිරීමක්නම් සිදු නොවේ. විශේෂයෙන් ම ඉන්දියාවේ වගා කරනු ලබන කසකසා ඇට ලංකාවට ආනයනය කරනු ලබන්නනකි. කසකසා ඇට ඉතා ඉක්නින්ම ජලයට සංවේදී ඇට වර්ගයක්. ජලය ගෑ වුණු සැනින් එම […]
අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24 ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය. විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත […]
ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව දිල්ලි අධිකරණය විසින් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට සඳුදා අතුරු ඇප ලබා දුන්නේය. විශේෂ විනිසුරු ශෛලේන්ද්‍ර මලික් විසින් රුපියල් 50,000 ක පුද්ගලික බැඳුම්කරයක් මත ෆර්නැන්ඩස්ට සහනය ලබාදුන් අතර වැඩිදුර විභාගය ඔක්තෝබර් 22 දිනට කල් තැබීය. අගෝස්තු 31 වන දින, පූර්වගාමි විනිසුරු […]
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සහෝදරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනුණේ මීට දින කිහිපයකට පෙර ය. ඉන් දින කිහිපයකට පසුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. එයින් හෙළි වූයේ දැරියන් දෙදෙනා දූෂණය කර ඝාතනය කර ඇති බවයි. දැරියන්ගේ මරණය නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ශෝකයෙන් කම්පා වී සිටිති. ලකිම්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි ගැහැණු ළමයින් […]
2017 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් “ත්‍රිත්ව තලාක්” ඉස්ලාමීය පිළිවෙත තහනම් කරන ලදී. මුස්ලිම් පුරුෂයෙකුට “තලාක්” (දික්කසාදය) යනුවෙන් තුන් වරක් පවසා මිනිත්තු කිහිපයකින් තම බිරිඳ දික්කසාද කිරීමට ත්‍රිත්ව තලාක් ක්‍රමය යටතේ අවසර ලැබී තිබුණි. එවකට මෙම අධිකරණ තීන්දුව, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සමරනු ලැබුවද, ඉන් වසර පහකට පසුව බොහෝ මුස්ලිම් කාන්තාවන් පවසන්නේ මෙම තීන්දුව විසින් තමන් […]
බොහෝ කලක සිට ඉන්දියාවේ “ඔසප් වීම” ප්‍රසිද්ධියේ කතාකිරීමට තහනම් මාතෘකාවක් වී ඇතත්, මේ වන විට ඇතැම් තරුණියන් තම නිවෙස්වල බිත්තියේ හෝ දොරේ තම ඔසප් “කාල ප්‍රස්ථාර” ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන්ගේ ඔසප් වීමේ දින වකවානු දැක්වෙන මෙම ඔසප් කාල ප්‍රස්ථාර නිසා, ඔවුන්ගේ මාසික චක්‍රය ගැන සැලකිලිමත් වීමට අවස්ථාව ලැබෙනවා සේම එම මාතෘකාව වටා ඇති […]