ඉරේෂා මිය ගොස්ය. ඉබාගාතේ යන පොලිස් වෙඩිල්ලක් ඇයගේ ජීවිතය රැගෙන ගොස්ය. ඊයේ දවස පුරාම ඉරේෂාගේ සිරුර තිබුණේ වතුපිටිවල රෝහලේය. ඉරේෂා ශාමලී අනපේක්ෂිත මරණයට ගොදුරු වන්නී දංඕවිට දී ය. දංඕවිට මත්පැන් හලක් කඩන්නට ගිය කොල්ලකරුවන් පිරිසකට හඹා ගොස් වෙඩි තැබූ පොලිස් වික්රමය නිමා වී ඇත්තේ අසරණ ජීවිතයක් අහිමි කරමිනි. ගලෙන්බිඳුණුවැව සිට කොළඹට පැමිණෙන බස් රථයක පසුපස […]
Browse Tag
ඉරේෂා ශාමලී
1 Article