අගෝස්තු 22 දා, මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අත්සනින් නිකුත් කෙරුණු අංක 2294/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ආනයනය “තාවකාලිකව අත්හිටුවනු” ලැබූ භාණ්ඩ වර්ග සංඛ්‍යාව 367කි. එම අත්හිටුවීම අගෝ. 23 දා සිට බලාත්මක විය. කෙසේ නමුත්, එදිනෙදා ජන ජීවිතයට අවැසි ශීතකරණ, ජංගම දුරකථන, ෂැම්පු, ඩියෝඩරන්ට්, රැවුල බෑමේ නිෂ්පාදන වැනි පුද්ගල සනීපාරක්ෂක ද්‍රව්‍ය හා යට ඇඳුම් […]
Browse Tag
ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ක්ෂේත්රය
1 Article