පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
කස කසා ඇට නැතිනම් Sweet basil seeds. රසයෙන් වගේම ගුණයෙන් ද අනූන කස කසා ඇට ගැන දැනුවත් විය යුතු කරුණු. මෙතරම් රසවත් කසකසා ඇට ලංකාවේ බහුලව වගා කිරීමක්නම් සිදු නොවේ. විශේෂයෙන් ම ඉන්දියාවේ වගා කරනු ලබන කසකසා ඇට ලංකාවට ආනයනය කරනු ලබන්නනකි. කසකසා ඇට ඉතා ඉක්නින්ම ජලයට සංවේදී ඇට වර්ගයක්. ජලය ගෑ වුණු සැනින් එම […]
රම්පේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Pandan යනුවෙන්. (Pandanus Amaryllifolius) රම්පේ තායිලන්තය මැලේසියාව ඇතුලු අග්නිදිග ආසියාතික රටවල්වල මෙන්ම ලංකාවේ ද ජනප්‍රිය කුළුබඩු වර්ගයක්. ආහාර සඳහා ලබාදෙන අද්විතීය සුවඳ සහ රසය නිසාවෙන් රම්පේ වලට බොහෝදෙනෙකු කැමතියි. මෙම සුවඳට හේතුවන ඖෂධීය ගුණ සහිත පිපෙරිඩීන් ඇල්කලෝයිඩ් වර්ග තුනක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. (piperidine alkaloids) අග්නිදිග ආසියාතික රටවල්වල ආහාර සුවඳවත් කිරීමට එහා […]