පිරිමි දහසක් පස්සෙන් ආවත් මොන තත්වයන් තරාතිරම් ඔවුන්ට තිබුණත් තමන් ආදරය කරන පිරිමියාව විතරක් ම හිතින් දරාගෙන, ඔහු වෙනුවෙන්ම ජීවත්වෙන ආඩම්බරකාර ගැහැණියක වෙන්න තමන්ගෙ කුසින් නොවැදූව ද තවත් දරුවෙකුගෙ අපහසුතාවයක් තේරුම් ගන්නට පුළුවන් කරුණාවන්ත හිතකින් යුත් මව්වත් කමින් පිරිපුන් ආඩම්බරකාර ගැහැණියක වෙන්න කාගෙන්වත්ම යැපෙන්නේ නැතිව තමන් විසින්ම තමන්ට තත්වයක් තරාතිරමක් හදාගෙන සමාජයෙ ගෞරවාන්විත ව ජීවත් […]
❤️ ගැහැණිය නිදිකුම්බාවක් වැනිය… ඇය සලුපට උනා තැබුවේ සුසුමෙන් පවා හැඟීම් උද්දීපනය කළ පිරිමින් ලඟය හැඟීම්වලින් මත් වූ ඇයට සීමා නැත… හිතුමතේ හැඟීම්වල රස සොයා යෑමට ඇගේ ගත යුහුසුලුය ඉවසූ හැඟීම් පුපුරාගියෙ ඉඳහිටය… ඒ හැඟීම් තේරුම්ගත් හිතක් හදවතේ තත් සෙමින් පිරිමිදින විටය සීමාවෙන් එහා ඇය නුඹේ පමණය… දුහුල් සලු ලිහා ලැම විවර කරනුයේ හදවත පෙනෙන […]
නැඟිටපන් මං තමයි ආදරේ කුමර බොට වඩා දන්නවා ගෑනුන්ගෙ කඳුළ අවැසි තැන උණුහුමට හාදුවක් විතර ගෑනු හිත් පැතුවෙ නෑ සුරඅන්ත යතුර මල්සරා උගෙ දුන්න ඒකිගෙන් හංගද්දි අත ගත්ත ඇගෙ එකා වෙන ගෑනු නළවද්දි තෙත් වෙන්න ඕනි තැන් ගිනි ගගහ වේලෙද්දි ගෑනු මට ළංවුනේ ආදරේ හිස් වෙද්දි පරාගණයට පහු වෙච්ච මල් දිහා නෑ මල්සරා බැලුවේ ලස්සනම […]