තුවාලයකට බෙහෙත් දමා ගැනීමට පැමිණි 60 හැවිරිදි දෙදරු මවකට ලිංගික අතවර සිදු කළ කළුතර ප්‍රදේශයේ ඖෂධ සැලක් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව මීට සතියකට පමණ පෙර තම අතෙහි ඇඟිල්ලේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීමට කළුතර – ගාලු පාරට මුහුණලා ඇති අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගොස් ඇති අතර, එහිදියි ඇයට […]
Browse Tag
කළුතර
1 Article