පිරිමි දහසක් පස්සෙන් ආවත් මොන තත්වයන් තරාතිරම් ඔවුන්ට තිබුණත් තමන් ආදරය කරන පිරිමියාව විතරක් ම හිතින් දරාගෙන, ඔහු වෙනුවෙන්ම ජීවත්වෙන ආඩම්බරකාර ගැහැණියක වෙන්න තමන්ගෙ කුසින් නොවැදූව ද තවත් දරුවෙකුගෙ අපහසුතාවයක් තේරුම් ගන්නට පුළුවන් කරුණාවන්ත හිතකින් යුත් මව්වත් කමින් පිරිපුන් ආඩම්බරකාර ගැහැණියක වෙන්න කාගෙන්වත්ම යැපෙන්නේ නැතිව තමන් විසින්ම තමන්ට තත්වයක් තරාතිරමක් හදාගෙන සමාජයෙ ගෞරවාන්විත ව ජීවත් […]
රටම පරාජයේ නීරස අත්දැකීම් විඳිමින් සිටිය දී ආසියානු කුසලාන 02 ක් දිනාගත් උත්කර්ෂයේ උණුසුම තවමත් අපේ හදවත් තුළය. එවැනි මොහොතක තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක මිහිරිම කතාව ඇසෙමින් ඇත. ඒ දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිළිබඳවය. ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම ඊයේ (29) දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිට පිට දෙවැනි වරටත් තමන් සතු කරගත්හ. ඒ සත්කාරක […]
ඉරාන කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේ ද ?
22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන අයට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ගිනි තැබීම ආරම්භ කර තිබේ. ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර […]
“මොලි තුනෙන්ම Talk” with Caroline Jurie
විශේෂයෙන්ම වර්තමානයේ දී ආර්ථික වශයෙන් පීඩා විදින්නේත්, වැඩිම ගැටලුවලට මුහුණදෙන්නේත් කාන්තාව. ලෝක විවාහක රූ රැජිණ, ප්‍රසිද්ධ තාරකාවක්, බිරිදක්, මවක්, දියණියක් යන මේ සියලුම දේවල් ඇතුළත කැරොලයින් කාන්තාවක් හැටියට මේ කාලයේ දී කොහොම ද මුලුතැන්ගේ අරගලය දකින්නේ ? මොලි තුනෙන්ම Talk ප්‍රථම වැඩසටහනට ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.
ඉරානය පුරා විරෝධතා රැල්ලකට 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ මරණය තුඩු දී ඇත. හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, […]
“මොලි තුනෙන්ම Talk” ළගදීම !
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත කතා කරන ඇය ලගදීම ඔබ හමුවට….
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත !
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත කතා කරන ඇය ලගදීම ඔබ හමුවට….
ලොව බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස වැඩි වශයෙන් කාන්තාවන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. දැනටමත් දොඹකර ක්‍රියාකරවන වෘත්තියේ කාන්තාවන් සීමිත පිරිසක් රැකියා කරන බවද ඔහු කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ නාවික හා සිවිල් ගුවන් […]
තවමත් මළල ක්‍රීඩාව අත් නොහල අපේ නෙට්බෝල් රැජණ කියන කතාව !
ආසියාවේ දැල්පන්දු රැජණියන් පෙරහර කළ පිළිගනු ලැබූහ. ඔවුන් පිටපිටම ආසියානු දැල්පන්දු ශූරතාවය දිනා තිබුණහ. එහෙත් මෙවැනි ගෞරවණීය අත්දැකීමක් ඔවුන් ලැබ තිබුණේ නැත. ලංකාවේ මිනිස්සු සිටියේ හාමතේය. කුසගින්නේ වැටෙන මිනිස්සුන්ට ජයග්‍රහණ හීනය. ආත්ම ගෞරවය මෙන්ම පෞරුෂය ද සිඳීගිය ජාතියක උරුමය පරාජය බව අපි කල්පනා කළෙමු. නෙට්බෝල් කෙල්ලන් ආසියාව දිනාගෙන ආවේ ඒ අතරය. ක්‍රිකට් ආසියානු ශූරතාවයේ මහෝඝයෙන් […]