විද්‍යා ලේඛිකාවක් වන සූ නෙල්සන් තම පියාට ඩිමෙන්ශියාව වැළඳී ඇති බව දැනගත් විට ඇගේ ලෝකය කඩා වැටුණි. නමුත් මේ අතර නව පර්යේෂණයකින් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීමට මාර්ග හෙළි පෙහෙලි වෙයි. ඩිමෙන්ශියාව යනු ලෝක විනාශ කරන්නෙකු වේ. එය මතකයන් ඛාදනය කරයි, වෙනස් කරයි සහ සොරකම් කරයි. එය සාන්ද්‍රණය නැතිවීම, ව්‍යාකූලත්වය සහ මනෝභාවය වෙනස් වීමට හේතු වේ. […]
කාන්තාව මවක්, දියණියක්, සහෝදරියක්, පෙම්වතියක්, බිරිදක්, මිත්තණියක් මෙන්ම ගුරුවරියක්, වෛද්‍යවරියක්, නිලධාරීනියක්, සේවිකාවක්, සිසුවියක් ආදී එකී මෙකී නොකී කුමන අයුරින් ඇමතුවත්, ඈ අපූරු අරුමැසි ගැහැණියක්. මුලු ජීවිතයම තමන්ගෙ වගකීම් වෙනුවෙන් ඇප කැපව වැඩ කරන ගැහැණිය, ජීවිතේ ලබන එකම සතුට තමයි තමන්ගෙ ආදරණීයන්ගෙ සතුට දැකීම. ඒ තමයි ගැහැණිය ලබන නිහතමානී ආත්ම තෘප්තිය. පිරිමි හිත් කොතරම් දරදඬු වුණත්, […]
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැදෙන කුරුලෑ කියන්නේ ස්වභාවික දෙයක් මිසක් රෝගී තත්වයක් නම් නොවෙයි. හැබැයි ඉතින් මේ පුංචි බිබිල හිතට නම් සෑහෙන්නම වදයක්. කුරුලෑ හැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු විදිහට, ස්නේහස්රාවී ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය නිසා සම මතු පිටට පැමිණෙන ස්නේහස්රාවී ද්‍රවය සමේ ඇතිවන ඝනකම් හේතුවෙන් සම මතුපිටට පැමිණීමට නොහැකිව අවහිර වීම තුළින් හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය දක්වන්න […]
අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24 ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය. විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත […]
එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දුන්නේ 2019 දී ය. එහෙත් දැනටමත් අනතුරුදායක තත්වයක පසුවෙන ඇතැම් ගැහැණු ළමුන් එම පාඩම් ඉගෙනීම අතින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශේෂඥයෝ බිය පළ […]
ඉරානය පුරා විරෝධතා රැල්ලකට 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ මරණය තුඩු දී ඇත. හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, […]
ඉරානය පුරා විරෝධතා රැල්ලකට තුඩු දී ඇති 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ පියා බලධාරීන් සාවද්‍ය ප්‍රකාශ කරන බවට චෝදනා කරයි. පර්සියානු බීබීසී සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අම්ජාඩ් අමීනි කියා සිටියේ තම දියණියගේ මරණ පරීක්ෂණ වාර්තාව බැලීමට තමාට අවසර නොදුන් බවත් ඇය අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව ප්‍රතික්ෂේප කළ බවත්ය. පොලිස් අත්අඩංගුවේ දී ඇයට […]
ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් පමණක් නොව ලොකු කුඩා කවුරුත් වයස් භේදයකින් තොරව ප්‍රිය කරන අතිරේඛ ආහාරයකි. ශ්‍රී ලාංකේය පොදු ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභාග්‍යමත් අභිමානවත් නිරෝගීමත් පෝෂිත ජාතියක් බවට පත් කිරිමේ දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආරම්භ විය. එය පූර්ණ රාජ්‍ය සමාගමකි. කෙසේවෙතත් මේවන විට එය ආන්දෝලනයකට තුඩුදී ඇත. මොකක්ද මේ […]
සනීපාරක්ෂක තුවාවල බදු අඩු කර මිල අඩු කිරීම සඳහා අද සවස තමන්ගේ මූලිකත්වයෙන් එම නිශ්පාදන සිදුකරන දේශීය නිශ්පාදකයින්, විදේශීය ආනයනය කරුවන් සහ නිලධාරීන් සම්බන්ධ වී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සනීපාරක්ෂක තුවාවල මිල ඉහළ යෑමත් සමග එය සෞඛ්‍ය ප්‍රශ්නයක් වී පාසල් දරුවන් […]
අඩු ආදායම්ලාභි ගැබිනි මව්වරුන් සඳහා රුපියල් දස දහසක් වටිනා පෝෂණ මලු බෙදාදීමේ වැඩසටහනක් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන මහනායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල බෝධිමල්කඩ පුරාණ විහාරස්ථානයේ දි පැවැත්වුණා. උපුටා ගැනීම – Hirunews.lk