❤️ ගැහැණිය නිදිකුම්බාවක් වැනිය… ඇය සලුපට උනා තැබුවේ සුසුමෙන් පවා හැඟීම් උද්දීපනය කළ පිරිමින් ලඟය හැඟීම්වලින් මත් වූ ඇයට සීමා නැත… හිතුමතේ හැඟීම්වල රස සොයා යෑමට ඇගේ ගත යුහුසුලුය ඉවසූ හැඟීම් පුපුරාගියෙ ඉඳහිටය… ඒ හැඟීම් තේරුම්ගත් හිතක් හදවතේ තත් සෙමින් පිරිමිදින විටය සීමාවෙන් එහා ඇය නුඹේ පමණය… දුහුල් සලු ලිහා ලැම විවර කරනුයේ හදවත පෙනෙන […]
ගැහැණියකට පුළුවන් ද හිතුමනාපෙට ෆොටෝ එකක්වත් FB දාන්න, බෑ නේද..? ෆොටෝ එකක් දාන්න කලින් සියපාරක් හිතන්න වෙනවා ගැහැණියකට. හුරතලේට ඇති කරන හාවෙක්, පූසෙක්, බව්වෙක් වඩන් ෆොටෝස් ගහලා දාන්න බැරි සමාජයක් මේක. කියන කතා බලන්න ලැජ්ජයි. පූසව, හාවව සම කර කර දාහක් කතා කියන පිරිමි ඇත්තටම හිතුවනම් තමන්ගෙ අම්ම ගැන, තමන්ගෙ අක්කා, නංගි ගැන, තමන්ගෙ ගෑනි […]