පාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරනවා. දඹුල්ලේ ඊයේ (17) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම අමතර කාලය දරුවන් ක්‍රිඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බවයි. මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා […]
2022 වර්ෂයේ පළමු පාසල් වාරය 2022.09.07 වෙනි දිනෙන් අවසන් වන අතර, 2022.09.02 වෙනි දිනෙන් පසු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් භාර නොගන්නා බවට අමාත්‍යාංශය මගින් නිවේදනය කරයි. දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා/ අයදුම්පත් සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් සලකා බලා ඉදිරි කාලයේ දී අදාළ තීරණ […]