“ඊළඟ රැල්ල දුප්පත් අඩු ආදායම් අයට ජීවත් වෙන්න බැර තත්ත්වයකට ඇවිල්ලා පාරට බැස්සොත් ඒක ලේ වැගිරීමකින් කෙරවල වෙන්නේ. කාටවත් බැහැ ඒක කොන්ට්රෝල් කරන්න” මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙම අනතුරු ඇඟවීම කළේ, පාර්ලිමේන්තු සංකිර්ණයේදී මැති ඇමතිවරුන් පිරිසක් අමතමිනි. සැබවින්ම දිනෙන් දින අහස උසට යන භාණ්ඩ හා සේවා මිල යෑම හමුවේ නුදුරේදී සාගිනි අරගලයක් ඇතිවෙයිද? […]
Browse Tag
ජීවන වියදම
1 Article