කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූයේත්, දැනට පවතින ආර්ථික ව්‍යසනයෙන් ද වැඩිම පීඩාවකට ලක්ව සිටින්නෙත් දරුවන්ය. සාමන්‍ය දරුවකු එසේ පීඩාවට පත්වෙද්දී ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා දෙගුණ තෙගුණයකින් පීඩාවට පත්වේ. නමුත් මේ දරුවන් පිළිබඳව දක්වන සැලකිල්ල අඩුය. වර්තමානය වනවිට ලංකාවේ පාසල් දහ දහස් එකසිය හැට පහක් පමණ ඇති අතර, ලක්ෂ 46 ක් පමණ […]
පාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරනවා. දඹුල්ලේ ඊයේ (17) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම අමතර කාලය දරුවන් ක්‍රිඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බවයි. මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා […]
ලිංගික අධ්‍යාපනය යනු ලෝකයේ එක් එක් රටවල අඩු හෝ වැඩි වශයෙන් විවාදයට බඳුන් වන මාතෘකාවක්. ඇතැම් රටවල පවත්නා සංස්කෘතික සීමා, ජන සමාජයට හා දේශපාලනයට ආගම් සිදු කරන බලපෑම් හේතුවෙන් නියමිත වයසේ දී විධිමත් ආකාරයෙන් ලිංගික අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය සිසුන්ට අහිමි වෙනවා. ඉන් අත්වන අහිතකර ප්‍රතිපලත් බොහෝම යි. ලිංගික අධ්‍යාපනය විධිමත් ආකාරයෙන් නොලැබීමේ පලවිපාක විමසීමට […]
”මම සාමාන්‍ය අයගෙන් වෙනස්. මම දන්නව ලිංගිකත්වය සම්බන්ධයෙන් මගේ කැමැත්ත අනිත් අයගේ කැමැත්ත නොවෙයි. මම සමලිංගික නැඹුරුවක් තියන කෙනෙක් ” ”හොඳයි. ඔබට තියන ගැටලුව කුමක්ද?” ”හැමෝම මාව වෙනස් කරන්න හදනවා. සමහරු මට හිනාවෙනවා. මං ඇවිදින විදිය, මං කතා කරන විදිය. මං පොත් මිටිය අල්ලන් ඉන්න විදිය සේරම වෙනස් කරන්න ගුරුවරුන්ට ඕන. මම උත්සහ ගන්නව එහෙම […]