දෙවැනි එළිසබත් මහ රැජනගේ අවමංගල්‍යයට ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ඊයේ (20) පැවැත්වුණ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින් “වරච්“ හවුස් හි දී සංවිධානය කරන තිබූ පිිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපතිවරයා 18 වැනිදා […]
වයස අවුරුදු 96 දී අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජින වෙත ලෝක නායකයින් සහ ප්‍රභූන් උපහාර දක්වනු ලැබීය. ඔවුන් රැජිනගේ සේවය, දරාගැනීමේ හැකියාව මෙන්ම හාස්‍යය සහ කරුණාව පිළිබඳව ද සිහිපත් කරමින් ගෞරව බුහුමන් කර ඇත. ප්‍රංශයේ එම්මැනුවෙල් මැක්රොන් විසින් උපහාර පුද කරමින් “ප්‍රංශයේ මිතුරියක්” වූ “කාරුණික හදවත් ඇති රැජින” සිහිපත් කළේය. හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරැක් […]
අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගයේ තැන්පත් කර තිබෙනවා. ඒ, ඇය අවසන් හුස්ම හෙළුෑ ස්ථානය නිසාම පමණක් නොවේ. බැල්මොරාල් යනු දෙවන එලිසබෙත් රැජින මහත් ඇළුම් කළ මාලිගයක් ලෙසයි සැලකෙන්නේ. බැල්මොරාල් මාලිගය තුළ රජ පවුලේ සමීපතමයින් නිතර හමුවී සාද පැවැත්වූ උත්සව ශාලාවක් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ වයස අවුරුදු 12 සිට එලිසබෙත් […]
කිරීටයේ රැජිනගේ නොදන්නා රහස් !
දෙවන එලිසබෙත් රැජන ලොව දීර්ඝත ම කාලයක් තිස්සේ රජ කිරුළ දරන තැනැත්තිය ලෙස මේ වන විටත් ඉතිහාසයට එකතු වී හමාර ය. දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ පුද්ගලයන් කිහිපදෙනා ගැන මේ සටහනත් කියවන්න. 1926 වසරේදී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි ලෙස එවකට යෝක්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය (පසුව 06 වැනි ජෝර්ජ් රජු සහ එලිසබෙත් රැජන) ට දා ව උපත […]
සුවිසල් යුගයක අවසානය “දෙවන එලිසබෙත්”
එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි හෙවත් දෙවන එලිසබෙත් මහ රැජිණ 1926 වසරේ අප්‍රේල් මස 21 වන දින මෙලොව එලිය දුටුවා. 1953 වසරේ ජූනි මස 02 දින ඇය මහා බ්‍රිතාන්‍ය ඇතුලු හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රාජිණිය බවට පත්වුනු අතර, වසර 70 කට අධික කාලයක් වූ ඇගේ ධූර කාලය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයයි. 2022.09.08 වෙනි දින ඇය මිය යන […]
යුතුකම පිළිබද හැගීමෙන් සළකුණු කළ දීර්ඝ දිවිය !
දෙවෙනි එලිසබෙත් රැජිනගේ දීර්ඝ කාලීන පදවි කාලය සළකුණු කරනු ලැබුවේ රාජකාරිය පිළිබඳ තිබූ සිය බලවත් අවබෝධය මෙන්ම සිහසුන හා සිය ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීම සඳහා පැවති අධිෂ්ඨානය වේ. බ්‍රිතාන්‍ය බලපෑම හීනවී යද්දී වේගයෙන් වෙනස්වන ලෝකයක, හඳුනාගැනීමට නොහැකි තරමින් වෙනස්වූ සමාජයක මෙන්ම කිරීටයේ භූමිකාව ප්‍රශ්න කිරීමට ලක්වන තත්ත්වයක් තුළ, ඇය නිතර බොහෝදෙනාගේ අවධානයට ලක්වූ […]