හිරු නොබසින කිරුළ පළන් දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (19) පැවැත්වෙනවා. මේ වනවිට ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට එරට වේලාවෙන් අද උදෑසන 06.30 දක්වා අවස්ථාව හිමිවනු ඇති. ඉන් අනතුරුව මහ රැජිණගේ දේහය උදෑසන 10.44 ට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ඒමට නියමිතයි. එම අවස්ථාවට […]
ඇය චාල්ස්ගේ ජීවිතයේ ප්‍රේමය පමණක් නොවේ, තුරුණු වියේ සිටම ඔහුගේ විශ්වාසවන්තිය මෙන්ම පසුගිය දාහත් වසර පුරා ඔහුගේ බිරිඳ ද වූවා ය. දැන් ඔහු රජවීමත් සමඟ ඇය රජ මෙහෙසියබවට පත්වී තිබේ. ප්‍රධාන ජාතික හා ජාත්‍යන්තර උත්සව සහ සැමරුම්වල දී සිය සැමියාගේ පසෙකින් සිටින කැමිලා මහජනයාට හුරුපුරුදු දසුනකි. නමුත් ඇයම පවසන පරිදි එය පහසු කටයුත්තක් නොවේ. කැමිලා […]
බ්‍රිතාන්‍ය ය ඉතිහාසයේ දීර්ඝතම පාලන කාලය අවසන් කරමින් රැජින අභාවප්‍රාප්ත වූවා ය. ඒ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී, සිය සමීපතමයන් පිරිවරාගෙන ඉතාම සාමකාමී ලෙසට ය. මෙම සටහන පළවන්නේ ඉදිරි දිනවලදී රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා ඇයගේ දේහය තැන්පත් කරන තෙක් සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි දේ පිළිබඳවය. රැජිනගේ දේහය තැන්පත් කිරීම ඇයගේ දේහය ලන්ඩනයට ගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍යය […]
වෛද්‍යවරුන් රැජිනගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැළකිලිමත් වීමෙන් පසු ඇයව බැල්මොරල්හි වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවට බකිංහැම් මාලිගය පවසා තිබේ. අද උදෑසන වැඩිදුර ඇගයීමෙන් පසුව, රැජිනගේ වෛද්‍යවරු මහ රැජිනගේ සෞඛ්‍යය ගැන සැළකිලිමත් වූ අතර ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ තබන ලෙසට නිර්දේශ කර ඇත” යනුවෙන් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. රැජින සුව පහසුවෙන් එහි සිටින බවට […]