පසුගියදා සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහකට ලක්වූ ඡායාරූප කිහිපයක පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා පදක්කම් ලාභී නෙත්මි අහිංසාය. නාමල් නෙත්මිගේ පදක්කම ස්පර්ශ කරමින් එය අගය කරන ආකාරය එක් ඡායාරූපයක දැක්වුණ අතර තවත් එකක නෙත්මි නාමල්ට වැඳ වැටෙන අයුරු දිස් විය. ඒ දිනවල රටේ ගෞරවයට ලක්වූ පදක්කමක හිමිකාරියක මේ කාලයේ […]
මල්ලවපොර ක්‍රීඩාවක් ලෙස තොරානොගන්නට ඒ පොඩි කෙල්ල විශිෂ්ට නර්තන ශිල්පිණියක් වෙන්නට තිබිණි. රටේ වාසනාවට ඇය මල්ලවපොර ක්‍රීඩාව තෝරා ගත්තා ය. වන්නියේ දුර්භෝකම වළඳමින් ගෙවූ ජීවිතය අභියෝගයක් කරගෙන ස්වකීය පුහුණුකරු වූ කෝප්රල් ටී. එස්. සුරංග ගේ මග පෙන්වීම යටතේ ලී කුඩු ගොඩක් මත ඇය ආරම්භ කළ පුහුණුව දැන් රටේ ප්‍රාර්ථනා සපල කර ඇත. අපි නෙත්මි අහිංසා […]