පකිස්තානය මේ වනවිට ආර්ථික මෙන්ම සමාජීය සහ දේශපාලන වශයෙන් ද බලවත් අර්බුදයකට මුහුණ දී සිටින රටක් බව බොහෝ වාර්තා හෙළිකරයි. පකිස්තානයේ ඇත්ත පිළිබද එරට කයිබර්පක්තුන්ක්වා ප්‍රාන්තයේ මාධ්‍යවේදිනියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ දැනටත් ඒ පිළිබද ක්‍රියාකාරිනියක යන සනා එජාස් මහත්මිය විශේෂ කරුණු රැසක් හෙළි කර තිබිණ. ඒ දකුණු ආසියානු අධ්‍යාපනය පිළිබඳ යුරෝපීය පදනමේ […]
සාමාන්‍ය පාකිස්ථානු කාන්තාවක් උපතේදී ම ආර්ථික, සංස්කෘතික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් ඇගේ යටත්වීම් නිශ්චිත කර තිබෙනවා. පාකිස්ථානයේ පුරුෂයන් සහ කාන්තාවන් අතර ඇත්තේ අතිවිශාල පරතරයක්. වෙනස් කොට සැලකීමේ නීති, අයෝග්‍ය ප්‍රතිපත්ති, සැලසුම් සහ වැඩසටහන් මෙන්ම ප්‍රමාණවත් නො වන අයවැය ප්‍රතිපාදන මෙන්ම හානිකර සමාජ හා සංස්කෘතික භාවිතයන් ද එයට ඇතුළත්. දේශපාලන අභිප්රායක් නො මැතිකම සහ අර්ථවත් හෝ […]