Teenage කාලේ වගේ නෙවෙයි අවුරුදු 23 ක් 24 ක් වෙද්දි ආදරේ කරන එක වගේම ආදරෙ ලබන එකත් හරි සියුම් දෙයක් වෙනවා. ඔයාට තවත් කෙනෙක් සම්පූර්ණයෙන්ම accept කරන්න වෙනවා. ඒ වෙද්දි ඒ ජීවිතේ teenage කාලේ වගේ ලස්සන වීදුරුවක් නෙවෙයි. සෑහෙන්න කඩතොලු තියේවි. සෑහෙන්න ලස්සන හිනාවක් ඇතුළේ අනන්තවත් දුක කතා ගොඩක් තියේවි. අනන්තවත් කලු කුහර තියේවි. අඳුරු […]
භෞතික ලෝකයේ දී මිනිස්සු කියන කතාවක් තියෙනවා. අපේ ගෙදර අය මට ආදරේ නෑ. අපේ අම්මා මට ආදරේ නෑ. මගේ කොල්ලා හෝ කෙල්ල මට ආදරේ නෑ. එතකොට මට එන ප්රශ්නෙ තමයි, ඇයි ආදරේ නැත්නම් ඔයාගෙ දෙමාපියන් ඔයාට තව දුරටත් සලකන්නේ? ඇයි ඔය පෙම්වතා / පෙම්වතිය තවමත් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ කියන එක. මිනිස්සු පුදුමාකාර විදියට විවිධයි. […]