මත්පැන් පානයට හුරු කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ බව නවතම පර්යේෂණයකින් තවදුරටත් සනාථ වෙයි. පිළිකා පර්යේෂණ සඳහාවන ලෝක අරමුදල නිකුත්කළ වාර්තාවේ සඳහන් වන්නේ දිනකට වයින් වීදුරු භාගයක් හෝ බීර කුඩා ප්‍රමාණයක් පානය කිරීමෙන් පවා පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යන බවය. නමුත් ශාරීරික ව්‍යායාම තීව්ර ලෙස සිදුකිරීම මගින් අවදානම අඩුකරගත හැකි බවද මෙම පර්යේෂණය […]
මම ආහාර විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙක්. සෑම අලුත් කණ්ඩායමකම ආරම්භයේදී මම ඔවුන්ට කියන දෙයක් තමයි ආහාර විද්‍යාව ඉගෙන ගන්න ඕනෑම කෙනෙකුට සමාජීය වගකීමක් තියෙනවා අවදානමක් දුටු සැනින් තරාතිරම නොබලා ඒ ගැන ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා මම උගන්නපු ළමයි බොහෝ තැන්වල එම වගකීම පෙරට ගෙන කටයුතු කරනවා ඇතැයි මම විශ්වාස කරනවා. විශ්ව විද්‍යාලයේ දරුවන්ට අමතරව ආහාර විද්‍යාව […]