ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරනු ලබන්නේ පෝක් සමුද්‍ර සන්ධිය නම් පටු මුහුදු තීරයෙන්. දෙරට ඉතාම ආසන්නයෙන් පිහිටා තිබුණත්, ලාංකිකයන් වැඩි දෙනෙකුට ඉන්දියාව වෙත යාමට සිදුව තිබෙන්නේ ගුවන් යානයෙන්. නමුත් මීට දශක 4කට පමණ එපිට දී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පහසුවෙන් ගමන් කිරීමට හැකිවුණා. ඒ, ඉන්දියා-කලම්බු එක්ස්ප්‍රස් නමින් හැඳින්වුණු මුහුදු තැපැල් සේවාව ඔස්සේ […]
Browse Tag
පෝක් සමුද්‍ර සන්ධිය
1 Article