මහා බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ ලේකම් සුවාලා බ්‍රවර්මන් සිය ධූරය භාර ගැනීමේ දී බෞද්ධයින්ගේ අත්පොත වූ ධම්මපදය මත අත තබා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන් ආකාරය ද ඉකොනොමික් ටයිම්ස් වාර්තා කරයි. සුවාලා බ්‍රවර්මන් යනු ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යයනය කළ බෞද්ධයෙක් බව එම වාර්තාවේ දැක්වේ. නව ස්වදේශ ලේකම්වරිය ලෙස 42 හැවිරිදි සුවාලා […]
රුසියාවේ උසම බුද්ධ ප්‍රතිමාව තුවා (Тува) ප්‍රාන්තයේ Kyzyl හි ඉදිකොට විවෘත කර තිබේ. තුවා ප්‍රාන්තය රුසියාවේ සාම්ප්‍රදායික බෞද්ධ ජනගහණය ජීවත්වන ප්‍රාන්ත අතළොස්සෙන් එකකි. එම ප්‍රාන්ත ජනරජයේ සියවෙනි සංවත්සරය වෙනුවෙන් මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කොට පසුගිය මැයි මාසයේ දී විවෘත කර ඇත. මෙහි උස මීටර් 16ක් වන අතර බර ටොන් 26ක් වන බව සඳහන් වේ. පද්මාසනයක […]