විද්‍යා ලේඛිකාවක් වන සූ නෙල්සන් තම පියාට ඩිමෙන්ශියාව වැළඳී ඇති බව දැනගත් විට ඇගේ ලෝකය කඩා වැටුණි. නමුත් මේ අතර නව පර්යේෂණයකින් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීමට මාර්ග හෙළි පෙහෙලි වෙයි. ඩිමෙන්ශියාව යනු ලෝක විනාශ කරන්නෙකු වේ. එය මතකයන් ඛාදනය කරයි, වෙනස් කරයි සහ සොරකම් කරයි. එය සාන්ද්‍රණය නැතිවීම, ව්‍යාකූලත්වය සහ මනෝභාවය වෙනස් වීමට හේතු වේ. […]
බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබා ගන්නා අතර, ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති. අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් […]
Sleep Paralysis හෙවත් නිද්‍රා අංශභාගය යනු ඔබ නිදා සිටින විට ඔබගේ ශරීරය චලනය වීමට හෝ කතා කිරීමට තාවකාලික නොහැකියාවයි. සාමාන්‍යයෙන්, යම්කිසි විරූපී පුද්ගලයෙක් තම ඇගමත ඉදගෙන තම අත් පා අල්ලා හිර කරගෙන සිටින බව පෙනෙන සිහිනයක් සමග මෙම තත්වය මූලිකව අත් විදිය හැක. ඔබ ඉන් පසු අවධි වුවත්, ඔබේ ශරීරය අඩපණ වී ඔබට සාමාන්‍ය ලෙස […]