අප අවට තිබෙන ඌණ භාවිත ආහාරවල තිබෙන පෝෂණ සහ ඖෂධීය ගුණයන් පිලිබඳව දැනුම් තේරුම් නොමැතිවීම නිසාවෙන් ලෙහෙසියෙන්ම ලබා ගත හැකි ඇතැම් පෝෂ්‍ය පධාර්ථ අපෙන් අහිමිව යමින් පැවතීම කණගාටුවට කාරණයකි. අපේ රටේ ජනවගේ විටමින් A පෝෂණ තත්ත්වය ද ඉතාම කණගාටුදායක ය. අපේ රටේ ගර්භිණී මවුවරුන් සහ පෙර පාසල් දරුවන් අතර මේ තත්ත්වය වඩාත් සෝචනීය වේ. දීර්ඝ […]
එළවළු හිඟ සහ මිල අධික අද වගේ කාලයකදී මිලෙන් අඩු, ඒ වගේම ගෙවත්තෙන් සපයාගත හැකි ඌණභාවිත එහෙත් පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් ඉහළ එළවළු පිළිබඳ දැනුම්වත් වීම සහ ඒවා වැඩි වැඩියෙන් ආහායට එක්කර ගැනීම ඉතාමත් කාලෝචිතයි. විශේෂයෙන් අග්නිදිග ආසියානු සහ අප්‍රිකානු රටවල්වල ජනප්‍රිය වුවද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඉතාම අඩු අවධානයට ලක්වුනු එළවළුවක් තමයි බතල කොළ. […]